Aviation Course කරන්න කලිං 2පාරක් නෙමෙයි 10 පාරක් හිතපල්ලා!!!
අපිට දවසට මැසේජ් 2-3ක් අනිවාර්යෙන්ම එනවා ඒවිඒෂන් රස්සාවල් අහල, ඒකයි මේ පෝස්ට් එක දාන්න හිතුවෙ! සල්ලි වියදම් කරල ඒවිඒෂන් ඉගෙන ගෙන උඹල විඳින දුක දැක්කම අපිට දුකයි!!!
අතේ සල්ලි හොඳටම තියනවනං, ලංකාවෙ හරි පිටරට හරි ඒවිඒෂන් ෆීල්ඩ් එකේ...