::::...ක්‍රිකට්,,,,Sledging සිංහලෙන්...::::
ඔයගොල්ලොන්ට මතක ඇතිනෙ මම පල කරපු ::::...ක්‍රිකට්,,,,මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ද????...:::: කියන ලිපිය...:D:D:D
ගොඩ දෙනෙක් ඉල්ලීම් කරලා තිබුනා ඒ සිදුවීම් පුලුවන්නම් සිංහලට පරිවර්තනය කරලම දාන්න කියලා...ඉතින් මම උත්සාහ කරන්නම් වෙලාව තියෙන විදියට සිංහල...