කට්ටිය දන්නවනම් මට කියනවද latest designs වලින් slippers or sandals ගන්න තියෙන තැනක්...:D Rs. 1000 to 1500 range එකේ තියෙනවනම් ගොඩක් හොඳයි....;) Casual denim එකත් එක්ක දාන්න තමයි ඕනි....:) Pettah, Bambalapitiya, Kollupitiya වගේ තැනක් නැද්ද...