මාර්තු 19 ඒ කියන්නෙ අද, ඉතාමත් දුර්ලබ ප්‍රමානෙයන් විශාල වූ චන්ද්‍ර දර්ශනයක් සවස ඉර බසින වෙලාවට සිදුවෙනව. ෙම්ක අවුරුදු 20කින් විතර වෙන පෘතුවියට අාසන්නයෙන්ම චන්ද්‍රයා ගමන් කරන අවස්ථාවක්.
අවසන් වරට මෙහෙම Super Full Moon ඒකක් වෙලා තිබෙන්නෙ 1993 වර්ෂයේදි. ඒ සිද්දිය දැකගන්න ඉතාමත් වටිනව කියල Geoff...