Super Full Moon

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058
    113
    Colombo
    මාර්තු 19 ඒ කියන්නෙ අද, ඉතාමත් දුර්ලබ ප්‍රමානෙයන් විශාල වූ චන්ද්‍ර දර්ශනයක් සවස ඉර බසින වෙලාවට සිදුවෙනව. ෙම්ක අවුරුදු 20කින් විතර වෙන පෘතුවියට අාසන්නයෙන්ම චන්ද්‍රයා ගමන් කරන අවස්ථාවක්.
    අවසන් වරට මෙහෙම Super Full Moon ඒකක් වෙලා තිබෙන්නෙ 1993 වර්ෂයේදි. ඒ සිද්දිය දැකගන්න ඉතාමත් වටිනව කියල Geoff Chester of the US Naval Observatory (in Washington DC) අායතනය විස්තර කරනව.

    Full Moons ප්‍රමානයන් විශාල වෙන්නෙ ෙම් සදේ කක්ෂෙයහි අැති ඔවලාකාර හැඩය නිසා. ඒ කියන්නෙ අද අපිට ෙප්න්නෙ මේ සදේ විශාල පෙදස පෘතිවිය දෙසට වීමක්. ෙම්ක සාමාන්‍ය ෙපා්ය දිනකදි අැති සදට වඩා 50 000km පමණ පෘතුවියට අාසන්න වීමක්. ඒලෙසම ෙපා්ය දින සදට වඩා 14%කින් විශාල වීමක් සහ 30% අාෙලා්කය තීව්ර. වීමක්.
    movie_strip.jpg


    ෙම් සිද්දිය අද සවස සිදු වුනත් පූර්ණ විශාලනය පවතින්නෙ පැයකටත් අඩු කාලයක්. ඒ නිසා පූර්ණ චන්ද්‍ර විශාලනය මගින් වඩදිය, බාදිය මට්ටම් ෙවනදාට වඩා ෙවනස් වෙනව කියල NOAA අායතනය සදහන් කරනව.
    image_mini

    තවද අෙප් අැතුලෙ ජාලෙය (InterNet) ෙගාඩක් තැන් වල සදහන් වෙලා තිබෙනව ෙම් සිද්දිය නිසා විශාල ව්‍යසනයන් අැති වෙනව කියල. නමුත් මෙවැනි ප්‍රකාශ වල කිසිම විද්‍යාත්මක පදනමක් නෑ. ඒක නිසා ඒ ගැන බය ෙවන්න ඔන නෑ.
    See the ScienceCast of this story on YouTube at: http://www.youtube.com/watch?v=r1yalg_Apdw
     
    Last edited: