:shocked:මාලබෙ SLIIT එකෙ colombo academy of hospitality management course එක කරන අය/කරපු අය/කරන්න ඉන්න අය ඉන්නවදො???????.....
1)එක හොද කොස් එකක්ද?:shocked:
2) sliit එකද හොද? ceylon hotel school එකද වඩා හොද? :rolleyes:
*ඔස්ට්‍රෙලියාවෙ විලියම් ඈන්ගල් නම් ආයතනයත් එකාබද්දවලු මෙක කරන්නෙ..දෑනටමත්...