sunil nanayakkara spoken english

AHINSAKA111

Member
Feb 19, 2013
53
45
0
KIRIBATHGODA
susil nanayakkara spoken english

පොඩි හෙල්ප් එකක් දෙන්න කවුරුත් නෑද්දො..:shocked:
*සුසිල් නානායක්කාර සර් ගෙ ඉන්ගිරිසි පන්ති කොහෙද තියෙන්නෙ???එක හොද පන්තියක්ද?

* සුසිල් සර් ගෙ ඉන්ගිරිසිද?පුජිත විජෙසින්හ සර් ගෙ ඉන්ගිරිසි පන්තිද වඩා හොද?

ගියපු අය/යන්න ඉන්න අය ඉන්නවනම් උදව් කරපල්ලකො.... :(:(:(
 
Last edited:

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    man dekatama gihilla nehe :yes:

    hebeyi pujitha hodayi kiyala kivva adurana kellek:rolleyes:

    me sathiyeda koheda pujitha sir ge aluth panthi patan gannava:cool:

    yana ayata changumige vishala pramane pinthurak free lebenava:baffled::P:rolleyes::rofl: kiyalath kivva
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    සක්විති රණසින්හ ආයෙත් class කරනවලු...ඔය වැලිකඩ පැත්තෙ,පොඩ්ඩක් හොයල බලහන්... :P
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    සක්විති රණසින්හ ආයෙත් class කරනවලු...ඔය වැලිකඩ පැත්තෙ,පොඩ්ඩක් හොයල බලහන්... :P

    කාටහරි නෙලලා වැලිකඩ පලයන් නොමිලේම සක්විතගෙන් ටියුෂන් ගන්න පුලුවන් වෙයි:rofl::rofl: