කාලේකින් බලපු නියම කතාවක්.... එක දිගට කොටස් 11ක් බැලුවා, පොඩ්ඩක්වත් කම්මැලි නැතුව බලන්න පුලුවන්. වැඩි වියදමකුත් නැ.... කතාවත් තාත්විකයි. :cool::cool:
දෙරණේ සිදු, දෙවෙනි ඉනිම කරන ඩිරෙක්ටර්ස්ලාත් මේක බලලා පොඩ්ඩක් ඉගෙන ගත්තා නම් හොදයි.
සිදු කියන්නේ ලස්සනට ඉවර කරන්න තිබ්බ කතාවක්... දැන් එක...