1. danushka2009

    Godzilla(2014) බැලුවද?

    අසාර්ථක නිර්මාණයක් වගෙයි. මුල් චිත්‍රපට නිර්මාණය හොදයි කියලා හිතෙනවා මේකට වඩා.
  2. danushka2009

    අතිනත් අල්වා පිළිගැනීම.

    සහෝදරයාට බොහොමත්ම ස්තූතියි අගයකිරීමට.
  3. danushka2009

    ජැක්ලින් අක්කියාට දීමීයෝ වටකරලා දීලා

    ඔබතුමා මා ලියූ දෙය ගැන කුමක් හෝ වැරැද්දක් දකිනවද?
  4. danushka2009

    ලිංගික අවයව සහ ටැටූ :P

    විහිලුවක් වැනියි.
  5. danushka2009

    පරිස්සම් වෙමු

    දැනුවත් කිරීමට ස්තූතියි සහෝදරයා.
  6. danushka2009

    බිනර_පොහෝ_දිනය_අදයි!

    ඔබට තෙරුවන් සරණයි සහෝදරයා.
  7. danushka2009

    ජැක්ලින් අක්කියාට දීමීයෝ වටකරලා දීලා

    ප්‍රසිද්ධිය වැඩි උනාමත් හරි අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙනවා නොවැ.
  8. danushka2009

    අතිනත් අල්වා පිළිගැනීම.

    අතිනත් අල්වා පිළිගැනීම. පුද්ගලයන් දෙදෙනකු අතර ආචාර සමාචාර පැවැත්වීමේ ක්‍රම විධි රාශියක් මානවයන් අතර ව්‍යාප්තව පවතී. ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව වැනි රටවල යොදාගන්නා දෙඅත් එකතු කර දක්වන මුද්‍රාවට අමතරව, දෙදෙනා අත් මිට මොළවා එකිනෙකට තට්ටුකිරීම, අත ඉහළට ඔසවා විහිදීම, ජපාන...
  9. danushka2009

    sachith19920726 ඉක්මන් සුවය ලැබෙවා

    නැහැ සහෝදරයා. වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත. බියර් පානය නිසා වකුගඩු හී ගල් ඇතිවීම අඩු කරනවා. ඒ වගේම රුධිර නාල වල අවහිරතා ඇති කරන කොලෙස්ට්‍රෝල් මට්ටම අඩු කරනවා. http://aje.oxfordjournals.org/content/150/2/187.short නිවාඩු පාඩුවෙ මේ ලිපියක් කියවා බලන්න.
  10. danushka2009

    ආතුරයෙක්

    ඒකත් එහෙමද. හොඳයි ඔබතුමාට ඉඩ තියෙන වෙලාවක දාන්න. ශාන්තිකර්ම වගේ දේවල් අද අපෙන් ඈත් වේගෙන යනවා කියලා මට හිතෙනවා සහෝදරයා. ලෝකයේ තාක්ෂණය දියුණුවත් එක්ක පැරැන්නන්ගෙ යන්ත්‍ර, මන්ත්‍ර, සාස්ත්‍ර, ගුරුකම් වගේ දේවල් අලුත් පරම්පරාවෙන් ඈතට යනවා. වර්ථමාන පරම්පරාව මේ දේවල් විහිලුවක් විදියටයි දකින්නෙ. ඇත්තටම...
  11. danushka2009

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    වයස නම් තමයි සහෝදරයා. අවුරුදු තිස් හතක් වෙනවා. :) ටීටර් නළුවෙක් නම් නෙමේ. ඒත් ඉතිං ජීවත් වෙනවා කියන්නෙත් වෙලාවකට හරියට රගපානවා වගේ දෙයක් තමා. ලෝකය යනු රඟමඩලකි, අපි සැම එහි රඟන නළුවෝය :D
  12. danushka2009

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    බොහොමත්ම ස්තුතියි සහෝදරයා.
  13. danushka2009

    ආතුරයෙක්

    මේ පිළිබදව ලිපියක් දානවා නම් වටිනවා සහෝදරයා.
  14. danushka2009

    ඔබ දන්නවාද?

    බොහොම හොද වැඩක්.
  15. danushka2009

    sachith19920726 ඉක්මන් සුවය ලැබෙවා

    විලි රුදාව සහ වකුගඩු ආශ්‍රිත ගල් හටගැනීම කියන්නෙ රෝග දෙකක් නේ. විලිරුදාව හැදෙන්නෙ නැහැ පිරිමි අයට. විලිරුදාව යනුවෙන් හැදින්වෙන්නේ ගැහැණියක් දරුවෙකු ප්‍රසූත කිරිමේදී ඇතිවන වේදනාවට සහෝදරයා. :) ඔබතුමාගේ මිතුරාට ඉක්මන් සුවය පතනවා.
  16. danushka2009

    නුඹ මගෙ කවියක්ය වරදින් පද බිඳුනූ...

    අහන්නත් සතුටුයි. :yes:
  17. danushka2009

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    උත්සාහය තියෙනවා නම් බැරි දෙයක් නැහැ සහෝදරයා. මාත් උත්සාහ කරනවා යම් දෙයක් කරන්න. නමුත් ජෝතිශ්‍යය ඉගෙනීම බොහොම අසීරු කටයුත්තක් වගේ කියලා මට දැනෙනවා. ඔබතුමා දන්නෙ නැද්ද තවත් ඒ සම්බන්ධව ලියැවුණු පොත්. දන්නවා නම් මට කියන්න.
  18. danushka2009

    Paulis_Appuhamy

    උත්සහවන්තයා ජය ගනී කියනවනේ සහෝදරයා. :) ලිපිය ලස්සනට ලියලා තියෙනවා. නමුත් Smilies එහෙම අඩුවෙන් දැම්මා නම් තවත් වටිනවා. මීලගට ලියන ලිපි වල එහෙම කරන්න. ස්තුතියි ඔබට.
  19. danushka2009

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    සම්බන්ධයක් නැහැ සහෝදරයා. ඉගෙනීමට ආසයි. ජෝතිශ්‍යය ගැටලු සහ විසඳුම්, රේඛාවෙන් ජීවිතය, ජෝතිශ්‍ය දැනුම, ජෝතිශ්‍ය රහස්, පොරොන්දම් ගලපන හැටි වගේ පොත් කිහිපයක් කියවලා තියෙනවා. :yes: බන්දුල සිල්වා, චාර්ලිස් ජයවික්‍රම, හේමසිරි කරුණාරත්න මහත්වරුන්ගෙ. :D
  20. danushka2009

    දිවියා vs ඉන්දියන් පොලිස්

    බුදු සන්තෝ :sorry:

    No contents