නුඹ මගෙ කවියක්ය වරදින් පද බිඳුනූ...

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය ඔයාගෙම ත්‍රෙඩ් එකක් දාන්න
    එතකොට පොතක් වගේ
    ඔක්කොම කියවන්න පුළුවන්
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගොඩක් ලස්සන කවියක් :) 2+

    ආ ඒ කියන්නේ දැන් ඔයාට 36 ක් ආච්චි :D

    ගොඩක් ස්තුතියි. 36ත් ඉවර වෙන්න ලඟයි පුතේ :D
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කිරියේ කවි සින්දු ලියන ගොඩක් අය ඉන්නවනේ හදිස්සියකට මොනා හරි ලියවගන්න ඕන වුනොත් බය වෙන්න දෙයක් නෑ
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    ගොඩක් ස්තුතියි. 36ත් ඉවර වෙන්න ලඟයි පුතේ :D

    ඔබතුමිය මට වඩා අවුරුද්දකිනුයි බාල. මන් හිතා හිටියෙ කොමියුනිටියෙ මං විතරයි කියලා ටිකක් හෝ වයසින් වැඩි කෙනෙක්ට ඉන්නෙ. :D
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඔබතුමිය මට වඩා අවුරුද්දකිනුයි බාල. මන් හිතා හිටියෙ කොමියුනිටියෙ මං විතරයි කියලා ටිකක් හෝ වයසින් වැඩි කෙනෙක්ට ඉන්නෙ. :D

    :D තව ටික දෙනෙක් ඉන්නවා අපි වගේ අය.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉර ලස්සනයි ඉර ගල රැස් වැටෙන විට.......

    ඒ ගීතය අන්තිම වෙන්නේ
    -------මිනිසුන් වෙලා දෙතැනක ගොළු වෙමු ද අපි----------කියලා......

    ඒක සිහිවුණා......ජීවිතේට බොහොම ළගයි ඒ වගේ අත්දැකීම්.....:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉර ලස්සනයි ඉර ගල රැස් වැටෙන විට.......

    ඒ ගීතය අන්තිම වෙන්නේ
    -------මිනිසුන් වෙලා දෙතැනක ගොළු වෙමු ද අපි----------කියලා......

    ඒක සිහිවුණා......ජීවිතේට බොහොම ළගයි ඒ වගේ අත්දැකීම්.....:(

    යම් පුද්ගලයෙක්ගේ ගද්‍ය හෝ පද්‍ය තමාට ගලපගන්නා තැනත්තා අතීත මතකයන් පාරාගෙන තැවෙයි.
    නමුත් එම තැවීමද එම පුද්ගලයාගේ ආත්මය සුවපත් කරයි. විරහවද රසයක් වන්නේ එබැවිනි.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලව් එකක් ගැන නේද මේ කියන්නේ...අෆ්ෆා...
    ඔයාගේ නිර්මාණ නම් නියමයි අක්කේ....කවදාවත් අමතක වෙන්නේ නැහැ ඔයා තාත්තා ගැන ලියපු ඒක...දිගටම ලියන්න අක්කේ
     
    • Like
    Reactions: Dewrangi