1. Tharushi88

    ๑~නුඹ නොකියූ.........ඒ මමද?~๑(Nuba nokiyu.....e mamadha?)

    ලස්සන නිර්මාණයක්...
  2. Tharushi88

    වෘද්ධයාගේ ප්‍රේමාරාධනාව

    සියල්ල අවසානයේදී උරුමව ඇති එකම දෙයත් ලැබෙනතුරු බලා ඉන්නට සිදුවෙනවා. ලස්සන නිර්මාණයක්..
  3. Tharushi88

    ๑۩๑ විරාමය....!!! ๑۩๑

    ජීවිතේ හුගක් අවස්ථා වලදී අපිට උරුම හිස්බව විතරමයි. මට නම් එහෙම අවස්ථා මතක් වෙනකොටත් දුකයි.සංවේදී නිර්මාණයක් ඇන්ජලා.....
  4. Tharushi88

    සසල වූ මොහොතක්

    හදවතට දැනෙන ආකාරයේ නිර්මාණයක්....ලස්සනයි.
  5. Tharushi88

    දුක් සුසුමන්

    සාර්ථක උත්සහායක්..ඔයාට හොද හැකියාවක් තියෙනවා...දිගටම ලියන්න.
  6. Tharushi88

    ~~ ඔයා මගේ නපුරු කෙල්ල ~~

    අමුතුම උපමාවක්...ලස්සනට පද ගලපලා තියෙනවා...
  7. Tharushi88

    The Monument of Love-Taj Mahal

    වටිනා තොරතුරු සමූහයක් දිලීප අයියා. හුගක් ස්තූතියි.
  8. Tharushi88

    පද පේලි .....

    සාගරේ මහ සාගරේ වාගෙදෝ මේ ආදරේ සගවාගන්න බැරි වටහා ගන්න බැරි ඇයිදෝ මේ ආදරේ.........
  9. Tharushi88

    සිනහව......

    thanks dear.........
  10. Tharushi88

    නූතන සැදැහැවතුන්....

    අයියාගේ අදහස් වලට සහ දිරිගැන්වීමට හුගක් ස්තූතියි.
  11. Tharushi88

    නූතන සැදැහැවතුන්....

    thanks malliyo........
  12. Tharushi88

    කැබිනට්

    දේශපාලනය කියන්නේ මම නම් අකමැතිම දෙයක්. ඒත් ඉතින් මේ කියලා තියෙන දේ නම් ඇත්ත.
  13. Tharushi88

    මවිබිම

    මවුබිමේ වීරයින්ව කොහොම අමතක කරන්නද.....ලස්සන නිර්මානයක්
  14. Tharushi88

    තරුද නිදන රැයේ නොනිදන මා හදේ....

    මට නම් හිතෙන්නෙ මේක කවියකට වඩා ගීතයකට සමීප නිර්මානයක් කියලා. ලස්සනයි.
  15. Tharushi88

    Agalum sewikawa || ඈගලුම් සෙවිකාව

    හරිම අපූරු නිර්මාණයක් ළහිරු. ඇගළුම් සේවිකාවකගේ ජීවිතයේ ඇත්ත කතාව ඒ හැටියෙන්ම කියා තියෙනවා. ගාමන්ට් වල වැඩ ඉවරවෙන වෙලාවට මග බලාන ඉන්න උදවිය මමත් ඕන තරම් දැකලා තියෙනවා. ඒ අයට අර අහිංසක ළමයි විදින දුක ගැන කිසිම හැගීමක් නෑ. තැලෙන හිත් තවත් තලන එක තමයි ඒගොල්ලො කරන්නෙ. හැගීම්බර සිතුවිලි ගොඩක් හිතට එක්...
  16. Tharushi88

    ~පාපොච්චාරණයක්~

    හරිම හැගීම්බරයි.මට නම් මෙහි අපූර්වත්වය කොහොම විස්තර කරන්නද කියලා හිතාගන්න බෑ....
  17. Tharushi88

    ගසක් තම මල් අමතා කී කවිය...

    අපූරු නිර්මාණයක්.
  18. Tharushi88

    ආයෙත් සොරකමක්!

    විශ්වාසය කියන්නෙ කිසිවිටකත් අහිමි කර නොගත යුතු දෙයක්. පුංචි වුනත් හරිම අර්ථවත් නිර්මානයක්.
  19. Tharushi88

    ලොක්කයියේ

    මේ වගේ නොසැලෙන චරිත ඇති ම්නිසුන් තව කොතරම් ඇත්ද....හැමදාමත් වගේ අයියාගේ හැගුම්බර අර්ථවත් නිර්මාණයක්.

    No contents