1. Tharushi88

    Me Panhida || මෙ පන්හිද ????

    අපේ ළගින්ම ඉන්න අය කුමන මොහොතක අපිව හැරදමා යයිද කියලා අපිටම හිතාගන්න බෑ. ඒක තමයි ලෝකෙ හැටි. ලස්සන නිර්මාණයක්.
  2. Tharushi88

    sulu pua nowa piya wennam ||සුලු පියා නොව පියා වෙන්නම්..

    හැගීම්බර ඒ වගේම අර්ථාන්විත නිර්මාණයක්.
  3. Tharushi88

    ~(අ)හිමි උමතුව~

    ගෙවුනු අතීතය මතක් වෙනකොට දැනෙන වේදනාව අපූරුවට විස්තර කරලා තියෙනවා. ලස්සන නිර්මාණයක් මල්ලියෝ..
  4. Tharushi88

    සිනහව......

  5. Tharushi88

    මගේ පපුවෙ ලැගුම් ගන්න

    අමුතුම ආරක අපූරු නිර්මාණයක්.
  6. Tharushi88

    අයියේ මගේ ඉතුරැ සල්ලි...

    අද සමාජයේ තවත් එක් යථාර්තයක් බොහොම අපූරුවට කියා තියෙනවා.ඇත්තටම බස්රථ වලදී හුගක් අය මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙනවා.හරි අපූරු කාලීන නිර්මාණයක්.
  7. Tharushi88

    ~බැලේ නොහොත් ඉඟි නළුව, ඔපෙරාව හා රූකඩ~

    හරිම වටිනා දැනුවත් කිරීමක්. බොහොම ස්තූතියි මේ වටිනා තොරතුරු වලට.
  8. Tharushi88

    FLOPPY DISK OR . . .??

    නිර්මාණශීලීත්වය කියන්නෙ හරිම අපූරු දෙයක්. මටත් අන්තිම පින්තූරෙ දැක්කම තමයි තේරුනේ.
  9. Tharushi88

    නූතන සැදැහැවතුන්....

    ස්තූතියි ඇන්ජලා.
  10. Tharushi88

    දෙමි බොටුව ගලවා අතට

    ම්.......පොඩි වුනාට හරිම චන්ඩියෙක්නෙ. ලස්සනයි.
  11. Tharushi88

    සයිබර් ලව් (Cyber Love)

    නූතන ආදරයේ හැටි කියා දෙන අපූරු නිර්මානයක්.
  12. Tharushi88

    සිව්හෙළේ නරනිඳු (The Great King Of Lanka)

    අපේ ඉතිහාසය නැවත මතක් කර දෙන වටිනා නිර්මාණයක්.
  13. Tharushi88

    වැස්ස සහ මම

    හිතේ තියෙන දුක හරි අපූරුවට වචන වලින් කියලා තියෙනවා. සාර්ථක නිර්මාණයක්.
  14. Tharushi88

    ~උඹේ දුම්වැටිය~

    සමාජයට දෙන තවත් පණිවිඩයක්. ඇත්තටම හරිම වටින අදහසක්.
  15. Tharushi88

    ටී ටයිම් - Tea Time

    අලුත්ම ආකාරයේ අදහසක්.ලස්සනයි.
  16. Tharushi88

    ~~ හිමින් හිමින් ~~

    දුක වගේම බලාපොරතුවත් අපූරුවට ප්‍රකාශ කරලා තියෙනවා. හරිම ලස්සනයි.
  17. Tharushi88

    ~ අදුර අදුර මගේ...

    ලස්සනට නිර්මාණය කරලා තියෙන හරිම අපූරු කවි පෙලක්.
  18. Tharushi88

    ~මගේ රජ්ජුරුවෝ~

    තවත් සංවේදී නිර්මානයක්.හරිම අපූරුවට පද ගලපලා තියෙනවා.

    No contents