ඒකනෙ ..... හරි නම් සිංහකට ගාවින් ඇතුලට යන්නයි තියෙන්නෙ ඕනෙ ..... ඔහොම ඉහලට පඩි හදන්න නම් සිංහ රූපෙ කැපුවෙ ඇයි? අනික ඕකට සිංහකට කියන නම වැටුණෙ කොහොමද? ඒ කියන්නෙ විවරයක් තිබුණා කියන එකනෙ.
එතන ඉඳලා ගල මුදුනට යන පාරනම් සුද්දගෙ කාලෙ වැඩක්ම තමා. ගඩොල් බැම්මත් බෙල්ගෙ ලුනෙ. ඔය සිංහකට ගාවින් ඇතුලට යන...