1. thanujaka

    පදිංචියට හොඳ රට?

    :confused: මොකද්ද අවුල
  2. thanujaka

    බලු වැඩ..😥😢😭

    🤣🤣🤣🤣
  3. thanujaka

    පදිංචියට හොඳ රට?

    නාකි උනාම රිටයර් වෙලා මම නං ස්විට්සර්ලන්ඩ් තමයි යන්න ඉන්නේ. සුපිරි රට. ටැක්සි තමයි හැබැයි ගිනි ගණන්
  4. thanujaka

    Singer එකෙන් මට අසාධාරණයක් වෙන්ඩ යන්නේ.Help me කොල්ලනේ.

    උඹට නං වෙලා තියෙන්නේ ලොකු පාඩුවක් තමයි. ඒ උනාට නීතිමය පැත්තෙන් නං ඕකට එහෙම කරන්න දෙයක් නෑ මචං
  5. thanujaka

    Singer එකෙන් මට අසාධාරණයක් වෙන්ඩ යන්නේ.Help me කොල්ලනේ.

    හැම එකාම මොකක්ම හරි විදිහකින් උන්ට අත පිහදගන්න ක්ලෝස් එකක් ඕවට දානවා
  6. thanujaka

    Singer එකෙන් මට අසාධාරණයක් වෙන්ඩ යන්නේ.Help me කොල්ලනේ.

    ඔව් එහෙම පුළුවන්. නමුත් 90%ක්ම ඒවල ඔය ක්ලෝස් එක දානවා. එහෙමත් එකක තමයි ඕක නැත්තේ. එක්කෝ subjected to the availability හරි මොකක්ම හරි වෙනස් විදිහකින් ඕක උන් රවුම් කරලා දානවා.
  7. thanujaka

    Singer එකෙන් මට අසාධාරණයක් වෙන්ඩ යන්නේ.Help me කොල්ලනේ.

    ඒකට හේතුව අපි වොරන්ට් කාඩ් හරියට කියවන්නේ නැති එක. ඒවල ගහලම තියෙනවා replacement එකක් කරන්න බැරි උනොත් refund කරනවා කියලා. අපි නොදැනුවත්ව උනත් ඒකට එකග වෙලා තමයි බඩුව මිලට ගන්නේ.
  8. thanujaka

    Singer එකෙන් මට අසාධාරණයක් වෙන්ඩ යන්නේ.Help me කොල්ලනේ.

    පලවෙනි දේ, වෙන ශෝ රූම් දෙක තුනක පොඩි රවුමක් ගහලා බලපං උඹේ මොඩ්ල් එක තියෙනවද කියලා. එහෙම තියෙනවනං අවුලක්ම නෑ. ඇත්තටම ඒවලත් මොඩ්ල් එක නැත්තං වෙන කරන්න දෙයක් නෑ රිෆන්ඩ් එක ගන්න වෙනවා. 100% මුළු මුදලම රිෆන්ඩ් කරන්න ඒගොල්ලෝ කැමති නං නීතිමය වශයෙන් වෙන කරන්න දෙයක් නෑ.
  9. thanujaka

    කෙල්ලෝ එපා උන සිද්ධි මොනවද?

    ඒකි ලස්සනයි බං පෙනුමෙන්. ඒ උනාට අපිරිසිදු කමෙනුත් නොම්මර 1.
  10. thanujaka

    අපේ තාත්තගෙ අක්ක

    ඌට එපා වගේ සද්දයක් වත් නෑ ------ Post added on 1671173782
  11. thanujaka

    ඇයි මේ විදයාත්මකව පහදන්න

    කුඩු ආපු මුල්ම යුගයේ වගේ අයිසුත් දැන් මාරම උවදුරක් වෙලා තියෙන්නේ. ඔය පිටරට ඩුබායි වගේ රටවල ඉන්න ලංකාවේ කොල්ලොත් මාර විදිහට අයිස් ගහනවා. කොහොම හරි ඔය වසංගතේ නැති කරගත්තේ නැත්තං කුඩු වලට වඩා 4 5 ගුණයක් ඕක ව්‍යාප්ත වෙනවා.
  12. thanujaka

    තනා බැඳලා. එ‍් අතේ පාර තාම මතකයි. 😍😍

    අවුකන බුදු පිලිමේ ගැන කියවෙන ගීතයකටත් කුණු හරප කියන උන් දැන් ඉන්නේ. ඉස්සරහට මුං පන්සිල් පද 5ටත් කුණු හරප කියයි.
  13. thanujaka

    කෙල්ලෝ එපා උන සිද්ධි මොනවද?

    ජනවාරි වෙනකං ඉන්නවා මචං ඔව් බං මම ඒක කෑවේ නැත්තං ඒකි අසරණ වෙනවනේ සේරම ඉස්සරහ. ඒ උනාට බං :sorry: ------ Post added on 1671134513
  14. thanujaka

    Niwadu dena dawasa

    අපේ පන්තිභාර මිස් නං කිව්වේ 23 කියලා.
  15. thanujaka

    Nigerian Prince kenek mata contact kara kaluwo!

    2*9/B/4 ගැ** *** ***, උතුර පානදුර
  16. thanujaka

    කෙල්ලෝ එපා උන සිද්ධි මොනවද?

    ආ ඒකයි ඒවල කොල්ලෝ ටිකක් හොදයි. Gov උනි වල නං කොල්ලොත් එහෙම තමයි
  17. thanujaka

    කෙල්ලෝ එපා උන සිද්ධි මොනවද?

    උඹ ප්‍රයිවට් උනි එකකටද යන්නේ?

    No contents