1. Cybernethost.lk

    Linux Sever - VPS නොමිලේ ඕනෙ කාටද?

    උගතමනා ශිල්පයමයි මතු රැකෙනා.. කලිසමක් ඇන්දටම මහත්තයෙක් (මිනිහෙක්) වෙන්නැහැනේ. කතාවෙන් පුළුවන් මිනිහෙක්ගේ තරම මනින්න. :lol: අනෙක් මිනිස්සු වැගත් විදිහට කතාවක් කරන තැනකට කටදාලා කුණුහරපයක් කියන එක ලොකු දෙයක් විදිහට දකින්නේ මොනවගේ එවුන්ද? අපිනම් ඉතින් ඔය ගිය ඉස්කෝල ගැන අහන්නෑ, මොකද...
  2. Cybernethost.lk

    Linux Sever - VPS නොමිලේ ඕනෙ කාටද?

    @Nadun26 Features කොහොමද? CPU / RAM / SPACE කොහොමද?
  3. Cybernethost.lk

    Linux Sever - VPS නොමිලේ ඕනෙ කාටද?

    දැනට Linux විතරයි අපි මේ ප්‍රොමෝ එකෙන් දෙන්නේ..
  4. Cybernethost.lk

    Linux Sever - VPS නොමිලේ ඕනෙ කාටද?

    තව කව්ද ඉන්නේ, web designersලා developersලා.
  5. Cybernethost.lk

    Linux Sever - VPS නොමිලේ ඕනෙ කාටද?

    ඔබේ අදහස ගොඩක් වටිනවා, අගයනවා. ස්තුතියි!
  6. Cybernethost.lk

    Linux Sever - VPS නොමිලේ ඕනෙ කාටද?

    අපේ එක Server එකක් විතරක් නෙමේ Run වෙන්නේ, ඔය අපි පෙන්නලා තියෙන්නේ මේ promo එකට use කරන්න බලාපොරොත්තුවන server type එකේ විස්තරයි. ඉල්ලුමේ සහ, අපිට මේ ප්‍රොමෝ එක කරන්න ඔරොත්තු දෙන ප්‍රමාණයට අපි අවශ්‍ය Server-Size එකක් හෝ කිහිපයක් යොදාගන්නවා.
  7. Cybernethost.lk

    Linux Sever - VPS නොමිලේ ඕනෙ කාටද?

    ruchira55 ඔබේ අදහස ගොඩක් වටිනවා, අගයනවා. ස්තුතියි!
  8. Cybernethost.lk

    Linux Sever - VPS නොමිලේ ඕනෙ කාටද?

    මෙය හුදෙක් හඳුන්වාදීමේ වැඩපිළිවෙලක් මිසක් බොරුවක් නොවේ. කොල්ලන්ගේ වචනෙන් කියනවනම් මෝඩ ආතල් එකක් නොවේ. ඉල්ලන හැමෝටම නොලැබුනත් කිහිප දෙනෙකුට ලබාදෙනවා. එහෙම ලැබෙන අයගේ විස්තර ඉදිරියේදී මෙහි සඳහන් කරන්නම්. එළකිරි එකේ විතරක් නෙමේ මේ ප්‍රොමෝ එක කරන්නේ, ඒනිසා සතියක් දෙකක් ගතවෙයි.
  9. Cybernethost.lk

    Linux Sever - VPS නොමිලේ ඕනෙ කාටද?

    :lol: PM කෙරුව බොහෝ දෙනෙකුට ඉදිරියේදී VPS ලබාදෙන්නම්..
  10. Cybernethost.lk

    Coudflare help

    :no: cloudflare මගින් ඔය ඔබ කියන ආකාරයක blogspot වෙබ් අඩවියක් .lk නමකට එකතු කිරීමට නොහැක. cloudflare කියන්නේ වෙනත් භාහිර සේවාවක්. ඔබේ ප්‍රධාන අවශ්‍යතාවය විස්තර කරනවානම් ඔබ කල යුත්තේ ඔබේ .lk වෙබ් නාමය තුල DNS settings ඔස්සේ ඔබේ blogger වෙබ් අඩවියට අදාළ CNAMEs සකස් කිරීමයි. එය එයාකාරයෙන් .lk...
  11. Cybernethost.lk

    Linux Sever - VPS නොමිලේ ඕනෙ කාටද?

    Linux Sever - VPS නොමිලේ ඕනෙ කාටද? ඔන්න එහෙනම් websites, apps වගේ දේවල් develop කරන අපේ යාලුවන්ටත්, web hosting කරන සහ කරන්න අශාවෙන් ඉන්න අපේ යාලුවන්ටත් හොඳ අවස්තාවක්. ළඟදීම හැකිතාක් ඉක්මනින් අලුත් හඳුන්වාදීමක් විදිහට සිදු කරන්න බලාපොරොත්තු වෙන මේ දීමනාව සීමිත දෙනෙකුට පමණක් ලබාගත හැකියි...

    No contents