Coudflare help

BuddyBoy

Member
May 25, 2015
198
18
0
මට cloudflare use කරලා .lk domain එකක් blogspot එකකට connect කරන හැටි කියල දෙන්නකෝ. තාම blogspot එක blogspot විදියටම තියෙන්නේ. මොනම domain එකකටවත් connect කරලා නෑ.

මේකේ තියෙන විදියට කරොත් හරිද?
http://mgeeky.com/how-to-add-a-custom-domain-to-blogger-blogspot/

www.mydomain.lk -----> mydomain.lk වලට direct කරන්න කියන්නත් එයාලට යවන්න ඕනේ settings මොනවද?
 
Jul 31, 2015
31
2
0
:no:
cloudflare මගින් ඔය ඔබ කියන ආකාරයක blogspot වෙබ් අඩවියක් .lk නමකට එකතු කිරීමට නොහැක. cloudflare කියන්නේ වෙනත් භාහිර සේවාවක්.

ඔබේ ප්‍රධාන අවශ්‍යතාවය විස්තර කරනවානම් ඔබ කල යුත්තේ ඔබේ .lk වෙබ් නාමය තුල DNS settings ඔස්සේ ඔබේ blogger වෙබ් අඩවියට අදාළ CNAMEs සකස් කිරීමයි. එය එයාකාරයෙන් .lk ඔස්සේ සිදුකල හැකිද යන්න පිලිබන්ඳව තරමක් අපැහැදිලියි. මොකද එවැනි redirect කිරීමක් සඳහා .lk අවස්තාවක් ලබාදෙනවාද යන්න පිලිබඳ ගැටළු සහිතයි.
 
Last edited:

කරන්න පුළුවන් බන් මන් හිතන්නේ. මාත් කලින් දැනන් හිටියේ නෑ මේකෙම අය කියන කන්. google කරලා බලපන් කරපු කට්ටිය ඕනේ තරන් ඉන්නවා.
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :no:
    cloudflare මගින් ඔය ඔබ කියන ආකාරයක blogspot වෙබ් අඩවියක් .lk නමකට එකතු කිරීමට නොහැක. cloudflare කියන්නේ වෙනත් භාහිර සේවාවක්.

    ඔබේ ප්‍රධාන අවශ්‍යතාවය විස්තර කරනවානම් ඔබ කල යුත්තේ ඔබේ .lk වෙබ් නාමය තුල DNS settings ඔස්සේ ඔබේ blogger වෙබ් අඩවියට අදාළ CNAMEs සකස් කිරීමයි. එය එයාකාරයෙන් .lk ඔස්සේ සිදුකල හැකිද යන්න පිලිබන්ඳව තරමක් අපැහැදිලියි. මොකද එවැනි redirect කිරීමක් සඳහා .lk අවස්තාවක් ලබාදෙනවාද යන්න පිලිබඳ ගැටළු සහිතයි.

    Danne naththam boru kiyanna epa ban.
    Issarala LK registry ekata cloudflare nameservers daganna Aside cloudflare walin cnamerecord ekak danna Google eke instructions walata anyway (cname record to ghs.google.com).
     
    • Like
    Reactions: BuddyBoy

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    Danne naththam boru kiyanna epa ban.
    Issarala LK registry ekata cloudflare nameservers daganna Aside cloudflare walin cnamerecord ekak danna Google eke instructions walata anyway (cname record to ghs.google.com).
    එතකොට මචන් .lk ලට යවන්නේ ඕනේ records ටික මොනවද? අර මං දාපු link එකේ තියෙන්නේ මේ වගේ 2ක් එනවා, ඒ දෙක තමා සෙට් කරන්න ඕනේ කියලා. මේ දෙකද .lk ලට යවන්නේ ඕනේ එතකොට?
    add-a-custom-domain-to-blogger-cloudflare1.jpg

    www.mydomain.lk ----> mydomain.lk වලට direct කර ගන්නත් .lk ලට යවන්න ඕනේ මොනවද බන්?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538

    ඔව් ඔය දෙක තමයි යවන්න ඕනේ.

    Blogger බාවිතා කරනවනම් www. නැතුව බාවිතා කරන්න බැහැ. Wordpress වලින් වෙනම Host එක්ක බ්ලොග් එකක් හදා ගන්නවනම් එහෙම බාවිතා කරන්න පුලුවන්. එහෙම බාවිතා කරන්න විශේෂයෙන් කියලා කරන්න දෙයක් මම දන්නා තරමින් නැහැ.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මේ රුපය බලන්න. මේකේ තියෙන විදියට ඉසෙල්ලා බ්ලොග් එකට ඔයාගේ Domain එක add කරන්න උත්සහා කරන්න. එතකොට හදා ගන්න ඕන Cname Record දෙක ගැන විස්තර එතන වැටෙනවා. (ghs.google.com එකට අමතරව තවත් Cname Record එකක් හදා ගන්න වෙයි Domain එක ඔයාගේම්යි කියලා තහවරු කරන්න) ඒ Cname දෙක Cloudflre Account එකේ DNS වලට ගිහිල්ලා හදන්න. හදලා Save කළානම් වැඩේ හරි.

    setting-up-blogger-custom-domain.png
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    ඔව් ඔය දෙක තමයි යවන්න ඕනේ.

    Blogger බාවිතා කරනවනම් www. නැතුව බාවිතා කරන්න බැහැ. Wordpress වලින් වෙනම Host එක්ක බ්ලොග් එකක් හදා ගන්නවනම් එහෙම බාවිතා කරන්න පුලුවන්. එහෙම බාවිතා කරන්න විශේෂයෙන් කියලා කරන්න දෙයක් මම දන්නා තරමින් නැහැ.

    Thanks මචන්.
    blogger වලටත් www. නැතුව පුළුවන් බන්. blogspot එකක් domain එකකට set කලාට පස්සේ, godaddy වල නං www.mydomain.com ----> mydomain.com වලට redirect කරන්න හදන්න පුළුවන්. ඒත් .lk වල අපිට control panel නැති නිසා ඒක කරන්න ඕනේ වෙන settings .lk ලට යවන්න වෙයි.
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    දැන් තියෙන ප්‍රශ්නේ තමා

    lk domain name එකක් blogspot එකකට සෙට් කරද්දී,

    www.mydomain.lk ------> mydomain.lk වලට redirect කරන්න කියලා .lk ලට දැනුම් දෙන්නේ කොහොමද කියන එක.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔

    ඩොමේන් එකේ ownerගේ මේල් එකෙන් මේල් එකක් දාපන් මේකට [email protected] :)
     
    • Like
    Reactions: BuddyBoy

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Thanks මචන්.
    blogger වලටත් www. නැතුව පුළුවන් බන්. blogspot එකක් domain එකකට set කලාට පස්සේ, godaddy වල නං www.mydomain.com ----> mydomain.com වලට redirect කරන්න හදන්න පුළුවන්. ඒත් .lk වල අපිට control panel නැති නිසා ඒක කරන්න ඕනේ වෙන settings .lk ලට යවන්න වෙයි.

    ඔයා ඔලුවෙන් හිට ගෙන කිව්වත් එහෙම කරන්න බැහැ . මම අවුරුදු ගණනාවක ඉදන් blogger බාවිතා කරන කෙනක්. www නැතුව Domain එක ගහලා යන්න හැදුවත් www.mydomain.com ලිපිනයට Auto redirect වෙනවා. අය එකේ දෙකක් නැහැ එහෙම www නැතුව බාවිතා කරන්න ඕනම් Blogger නැතුව වෙන අතක් බලා ගන්න සිදු වෙයි.

    නමුත් mydomain.com ගැහුවාම බ්ලොග් එකට යන්නේ නැතුව 404 Page එකක් එනවනම් ඔයා කියන දේ කලාම www.mydomain.com එකට redirect කරගන්න පුලුවන්. නමුත් Cloudflare වලට Domain එකේ Name Servers මාරු කර ගත්තට පස්සේ .lk ලට එයාලගේ පැත්තේන් කරන්න දෙයක් නැහැ. එහෙනම් Godaddy එකෙන් කරනවා වගේ ඔයාට Cname Record දෙක .lk ලට කියලා දාගන්න වෙයි එහෙනම් එයාලට කියලා redirect කරගන්න පුලුවන්.

    එහෙම කරන්න බැරිනම් මෙහෙම කරගන්න. mydomain.com ගැහුවාම එන 404 page එක පෙන්නේ නැතුව කෙලින් ම www.mydomain.com වලට redirect වෙන්න හදා ගන්න පුලුවන්
    පහත රුපයේ විදියට redirect to mydomain.com to www.mydomain.com කියන තැන ක්ලික් කරලා Save කලානම්.

    redirect-non-www-to-www-blogger.jpg
     
    Jul 31, 2015
    31
    2
    0
    මට cloudflare use කරලා .lk domain එකක් blogspot එකකට connect කරන හැටි කියල දෙන්නකෝ. තාම blogspot එක blogspot විදියටම තියෙන්නේ. මොනම domain එකකටවත් connect කරලා නෑ.

    මේකේ තියෙන විදියට කරොත් හරිද?
    http://mgeeky.com/how-to-add-a-custom-domain-to-blogger-blogspot/

    www.mydomain.lk -----> mydomain.lk වලට direct කරන්න කියන්නත් එයාලට යවන්න ඕනේ settings මොනවද?

    මෙයා මේ කියන්නේ Blogspot.com (Blogger.com) ගැනද? නැතිනම් Wordpress Blog ගැනද?

    11.gif
    ඇත්තෙන්ම මමනම් දන්නැහැ Cloudflare එකට Blogspot.com (Blogger.com) website ඇතුළු කරන්න පුළුවන් කොහොමද කියලා.

    ඒ මොක කෙසේ වෙතත් ඔයාට cloudflare හරහා nameservers 2ක් ලැබෙනවානම් වැඩේ කරගන්න පුළුවන්.

    ඔබ ඔය අහන විදිහට nic.lk එකේ අදාළ support එකට email කරහම එයාලා ඔයාගේ nameservers update කරයි. එතනින් වැඩේ කෙරෙනවා.
     
    Last edited:

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    ඔයා ඔලුවෙන් හිට ගෙන කිව්වත් එහෙම කරන්න බැහැ . මම අවුරුදු ගණනාවක ඉදන් blogger බාවිතා කරන කෙනක්. www නැතුව Domain එක ගහලා යන්න හැදුවත් www.mydomain.com ලිපිනයට Auto redirect වෙනවා. අය එකේ දෙකක් නැහැ එහෙම www නැතුව බාවිතා කරන්න ඕනම් Blogger නැතුව වෙන අතක් බලා ගන්න සිදු වෙයි.

    නමුත් mydomain.com ගැහුවාම බ්ලොග් එකට යන්නේ නැතුව 404 Page එකක් එනවනම් ඔයා කියන දේ කලාම www.mydomain.com එකට redirect කරගන්න පුලුවන්. නමුත් Cloudflare වලට Domain එකේ Name Servers මාරු කර ගත්තට පස්සේ .lk ලට එයාලගේ පැත්තේන් කරන්න දෙයක් නැහැ. එහෙනම් Godaddy එකෙන් කරනවා වගේ ඔයාට Cname Record දෙක .lk ලට කියලා දාගන්න වෙයි එහෙනම් එයාලට කියලා redirect කරගන්න පුලුවන්.

    එහෙම කරන්න බැරිනම් මෙහෙම කරගන්න. mydomain.com ගැහුවාම එන 404 page එක පෙන්නේ නැතුව කෙලින් ම www.mydomain.com වලට redirect වෙන්න හදා ගන්න පුලුවන්
    පහත රුපයේ විදියට redirect to mydomain.com to www.mydomain.com කියන තැන ක්ලික් කරලා Save කලානම්.

    redirect-non-www-to-www-blogger.jpg

    cloudflare use කරලා මං කරලා නෑ මචන් මීට කලින්. ඒත් cloudflare නැතිව godaddy වල නං blogspot වලට ඔහොම කරලා බැලුවා මතකයි. ඔයා කියන්නේ cloudflare දැන්මොත් godaddy වලින් blogspot එකකට ඔය දේ කරන්න බෑ කියලද?

    "එහෙනම් Godaddy එකෙන් කරනවා වගේ ඔයාට Cname Record දෙක .lk ලට කියලා දාගන්න වෙයි එහෙනම් එයාලට කියලා redirect කරගන්න පුලුවන්. "

    මෙන්න මේක තමා මචන් මට දැන ගන්න ඕනේ. මේ දේ කරන්න බැරිද cloudflare දැන්මට පස්සේ?

    btw ඔයාද minus rep එකක් දුන්නේ ඔයාගේ නම දාලා? :)
     
    Last edited:
    Jul 31, 2015
    31
    2
    0
    :shocked: ඔබ ඔය එක එක්කෙනා කරනවා කියන්නේ Blogspot.com (Blogger.com) ගැනද? නැතිනම් Wordpress Blog ගැනද?
     
    Last edited:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Thanks machan!!! උඹට ෂුවර් ද වැඩේ කර ගන්න පුළුවන් වෙයි කියලා?

    අනිවාර්යෙන් කොල්ලෝ මගෙත් තියනවා LK ඩොමේන් එකක් :)