1. Agent 007

    Most awesome fight scene ever made

    :P අයියෝ physics. :P
  2. Agent 007

    How to catch a Lion?

    :lol:
  3. Agent 007

    නේපාල පොලව කම්පා වුනේ මේ ඝාතනයෙන්ද?

    මස් කඩේක හරකෙක් මරද්දී කකුල් බැදලා හෙන ගේමක් දෙන්නවනේ. මේ photo වල හරක් ඔහේ ඉන්නවනේ බන් කොටපන් කියලා. මොකෝ ඒ ?
  4. Agent 007

    NICKNAMES FOR YOUR LOVED ONES

    මරු ක්‍රමේ. :lol::lol::lol:
  5. Agent 007

    Game Development in Sri Lanka

    ආසයි මෙහෙම idea තියෙන පිරිසක් ඉන්න එක ගැන. මටත් ඔය ආසාව සැහෙන්න තිබුනා. මම සැහෙන්න ඔය ගැන හෙවුවා. මම thread එකක් දැන්නම් වෙලාවක් හම්බුනා වෙලාවක මට හම්බවුන තොරතුරු ගැන. කරන්න බැහැ කියලා දෙයක් නැහැ, ඒත් ඉස්සෙල්ලාම AAA games කරන්න හිතන්න එපා. ගොඩක් කට්ටිය කිවුව වගේ mobile වලන් පටන් ගන්න...
  6. Agent 007

    ඉංගිරිසි

    සිංහල අලුත් අවුරුද්දට ගොඩක් උන් සුබපැතුවේ English වලින්. ඒක මහා කැත සිද්දිය. අපිම අපේ භාෂාව බල්ල්දු කරගන්නාවා.
  7. Agent 007

    මම දාපු ත්‍රේඩ් එක හැමොම කොපි කරන්නෙ ඇයි?

    හෙළුවෙන් දිවුව නංගි part 2
  8. Agent 007

    Ek Code Chef challenge- Welcome Developers, Hackers & Noobs

    හුටා තේරෙන්නෙන් නැහැ. output එකේ 8 මොකෝ කලේ උබ. :(
  9. Agent 007

    කෙල්ලගේ අධිමානසික හැකියාව

    lol කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ. :dull:
  10. Agent 007

    Esoft gaming league

    මේ මොන ජෝක්ස් එකක්ද මේ. team එකට රු.10000 යි.
  11. Agent 007

    Esoft gaming league

    මේ මොන ජෝක්ස් එකක්ද මේ. රු.10000 යි.
  12. Agent 007

    GTA5 Elakiri Video එකක් හැදුවා

    car එක කෑවා. ලස්සනට තිබුණු car එක.
  13. Agent 007

    Trainee software eng

    BUMP
  14. Agent 007

    ~ Jobs Available ~

    Bump

    No contents