thread එක නැගලා යනවා නේ. මමත් අලුත් laravel වලට. පොඩි ප්‍රශ්නයක් අවා මේ දැන්. කොහොමද user authenticate වෙලා ඉන්නවා කියලා බලන්නේ view එකේදී ?
multi auth තියෙන app එකක.
@if(Auth::guard('customer')->check())
<li><a href="{{url('/logout')}}" >Logout</a></li>
@else
<li><a href="{{url('/login')}}"...