මචං මේකනේ සීන් එක උබලගේ ෆීල්ඩ් එකයි අපේ ෆීල්ඩ් එකයි අහසට පොලොව වගේ, උබල ඉන්නෙ මිනිස්සු එක්ක, උබල එක දිගට වැඩ කරද්දි මිනිස්සු එක්ක ගැටෙනවා, උබල එලියෙ ඇවිදිනවා, උබලට උබලගෙ රස්සාවේ "නිදහස" තියෙනවා, යකො අපි මුලු දවසෙම පුලුවක් උඩ ඉදන් ඉන්නෙ,එකම මැශින් එකක් දිහා බලන් මුලු දවසෙම,උබල වගේ මිනිස්සු එක්ක...