1. A

    සරුංගලයක් මිලදී ගන්න

    සරුංගලයක් මිලදී ගන්න මචන්ල සරුංගලයක් ගන්න තැනක් දන්නවද තලවතුගොඩ, අතුරුගිරිය අවට??? හදන්න ආස උනත් වෙලවක් නෑනෙ කඩෙන් ගන්න කියල බැලුවෙ :confused::confused::D;)
  2. A

    ..:: මේ සිංදුව හොයගන්න උදව්වක් දෙන්න ::..

    ..:: මේ සිංදුව හොයගන්න උදව්වක් දෙන්න ::.. . . මේ සිංදුව හොයගන්න උදව්වක් දෙන්න කුලු පොලු රයිෆල් අරගෙන වියරු වෙලා වගේ පෙළපාලියෙ අපට තලන පොලීසෙයේ මලේ ඔබයි මායි මලේ දෙන්නම එක පිලේ// ගුණදාස කපුගේ මහත්මයද කොහෙද කියන්නෙ????
  3. A

    error message

    Thread open wenne ne ban. oya pahala vidihe error message ekak enawa.:growl: 503 Service Unavailable The server is temporarily busy, try again later!
  4. A

    නන්දා මාලිනීගෙ සින්දු collection එකක්

    නන්දා මාලිනීගෙ සින්දු collection එකක් මචන්ල කවුරුහරි දන්නවද නන්දා මාලිනීගෙ mp3 සින්දු collection එකක් ඩව්න්ලෝඩ් කරගන්න link එකක්. එක එක සින්දුව download කරල එපා වෙලා තියෙන්නෙ
  5. A

    Chandimal should be rested on next match

    Chandimal should be rested on next match Whats ur openion?
  6. A

    නටන්න ඉගෙන ගන්න

    නටන්න ඉගෙන ගන්න මචන්ල කාගෙ හරි ලඟ තියෙනවද අපි පාටියකට එහෙම ගියම නටන්න Free style dance ඉගෙන ගන්න video lectures එහෙම බම්ප් එකක් හරි දාගෙන යන්න:)
  7. A

    Aus VS SL මැච් එක

    අද උදේ මැච් එක මාර ඉක්මනට ඉවර උනානෙ බන්. අපේ එවුන් සෙල්ලම් කරන විදිහට එපා වෙනව. ටුවර් එක කැන්සල් කරල ආපහු ආවනම් ඉවරයි බොරුවට ආතල් දෙන්නෙ නැතුව
  8. A

    Riverston help!

    මචන්ල Riverston යන පාර දන්නවද? ලොකු උදව්වක්. අපි ලබන සතියෙ යන්න ඉන්නෙ fun එකක් ගන්න. ගියපු කෙනෙක් ඉන්නවනම් විස්තරයක් දෙන්නකො.
  9. A

    ලංකාවෙ ජාතික ගීය!

    ලංකාවෙ ජාතික ගීය! මචන්ල කාගෙ ලඟ හරි තියෙනවද ජාතික ගීයෙ short version එක vocal එක්ක. තියෙනවනම් link එක දාන්න. ලොකු උදව්වක්.
  10. A

    පොලව හෙල්ලෙනව තේරුනානේ මචන්ල

    පොලව හෙල්ලෙනව තේරුනානේ මචන්ල ඊයෙ පාන්දර 2.00ට විතර නිදාගෙන ඉන්නකොට පොලව හෙල්ලෙනව තේරුනානේ මචන්ල. උබලටත් එහෙම උනාද?
  11. A

    Puppies

    Please help me to buy German Shepard, Rottweiler or Boxer puppy. Does anyone know the price and place to buy? ThanX
  12. A

    need song, pls help

    Macho, Does anyone has this song "Aluth husmakin laya sehellu kara" I heard this song yesterday and this was very beautiful. I browse everywhere but not found to download. Please help:baffled:
  13. A

    puppies rottweiler or german sheperd

    machanla gedara hadanna hoda rottweiler da german sheperd da? Danna kenek kiwwoth loku deyak.??????????????
  14. A

    puppy need

    Machanla mata rottweiler, Germen sheperd or Boxer balu petiyek ganna oni. Price eka kohomada kiyala danna kawruhari innawada?;)
  15. A

    Vitz car

    Last month I imported Vitz car. But its come without bootable cd for the setup.Now setup is not working and displaying error message "insert appropriate disk". Does any one have the disk or place where available? Pls Help:confused: Model No: DEH 320 Dispaly unit: AVIC-DRV02FR
  16. A

    Swarnawahini news

    Machanla ubala mokada hitanne swarnawahini news gena. matanam den jathiketh hidai vage eta wada. mun hemadama malamini vikunagena kanawa, nethnam anduwata kade yanawa...............................gon patma thama. Ita wada den mun news kiyanawata wada kathandara ne kiyanne. Umbalata mokada hithenne

    No contents