නන්දා මාලිනීගෙ සින්දු collection එකක්

amilabd

Junior member
  • Oct 17, 2010
    170
    7
    18
    නන්දා මාලිනීගෙ සින්දු collection එකක්

    මචන්ල කවුරුහරි දන්නවද නන්දා මාලිනීගෙ mp3 සින්දු collection එකක් ඩව්න්ලෝඩ් කරගන්න link එකක්. එක එක සින්දුව download කරල එපා වෙලා තියෙන්නෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං ගාව තියෙනවා මචං.. කාලයක් මං එළකිරියට සිංදු අප්ලෝඩ් කලා.. හැබැයි දැන් නවත්තලා තියෙන්නෙ.. මගේ ඩේටා ටික නාස්ති වෙන එක විතරයි.. බම්ප් එකක්වත් නෑ.. ඉතිං කාටවත් ප්‍රයෝජනයක් නැත්තං වෙන මහන්සියෙන් වැඩක් නැහැනේ..

    9Rea9BG.jpg

    hkaNJXT.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ma gawa 500 GB HD ekak puruwala mehema Albums thibba saho,HD ekata kela una ne :(
    අප්පටසිරි..:( යකෝ DVD වලට කොපි කොරලා තියාගන්න එපෑය.. මං ගෙදර අරන් තියලා තියෙන්නෙ වෙනම DVD වලට කොපි කොරලා.. Classic සිංදු ටිකට කෙලවුනොත් තාත්තා මාව කනවා..:lol:

    තව සිංදු ඇති.. ඒවා ගෙදර මැෂිමෙ.. මං මේ නිතර අහන ඇල්බම් සෙට් එක..:love:

    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    අප්පටසිරි..:( යකෝ DVD වලට කොපි කොරලා තියාගන්න එපෑය.. මං ගෙදර අරන් තියලා තියෙන්නෙ වෙනම DVD වලට කොපි කොරලා.. Classic සිංදු ටිකට කෙලවුනොත් තාත්තා මාව කනවා..:lol:

    තව සිංදු ඇති.. ඒවා ගෙදර මැෂිමෙ.. මං මේ නිතර අහන ඇල්බම් සෙට් එක..:love:

    ow ban :( dvd burn karanna uwamanawak thibbe na :(
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මං ගාව තියෙනවා මචං.. කාලයක් මං එළකිරියට සිංදු අප්ලෝඩ් කලා.. හැබැයි දැන් නවත්තලා තියෙන්නෙ.. මගේ ඩේටා ටික නාස්ති වෙන එක විතරයි.. බම්ප් එකක්වත් නෑ.. ඉතිං කාටවත් ප්‍රයෝජනයක් නැත්තං වෙන මහන්සියෙන් වැඩක් නැහැනේ..

    9Rea9BG.jpg

    hkaNJXT.jpg

    Ado Hodata welawata Ubawa set une. mata podi scene akak thiyenawa. Ape gedara thibba Nanda Malani ge CD akak, oka ape thaththa danawa udeta. Me godak essara scene akak man kiyanne. Oke sinduwak thiyenawa. Higurane or Haguranketha kiyana wachana thiyena. Kavi liyana scene akak man hithanne kiyanne a song ake. Tikak withara modern music thiyenne. Ado dan aurudu 3k withara edna man oka hoyanawa set wennema naha ban :no::( Ubata meter na podi support akak deepanko. Loku udawwak ban