පොලව හෙල්ලෙනව තේරුනානේ මචන්ල

amilabd

Junior member
  • Oct 17, 2010
    170
    7
    18
    පොලව හෙල්ලෙනව තේරුනානේ මචන්ල

    ඊයෙ පාන්දර 2.00ට විතර නිදාගෙන ඉන්නකොට පොලව හෙල්ලෙනව තේරුනානේ මචන්ල. උබලටත් එහෙම උනාද?
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මට ඉයේ ඉඳන් නින්දක් නැ,ඔහොම එකක් තෙරුනෙත් නැ...
     

    retuom

    Well-known member
  • May 7, 2008
    2,814
    226
    63
    40
    Ratnapura
    එහෙම දෙයක් දැනිල තියෙනවා බදුල්ල පැත්තටද කොහෙද? වැඩි විස්තර දන්නේ නැ..........

    Updates:
    Earth tremor felt in SL

    tremour.gif

    An earth tremor was felt in Nuwara Eliya, Bandarawela, Badulla and Matara areas at around 2 am today, the Disaster Management Centre said. It also adviced the public not to panic.

    -
    Dailymirror Breaking News
     
    Last edited:

    retuom

    Well-known member
  • May 7, 2008
    2,814
    226
    63
    40
    Ratnapura
    Earth tremor felt in SL

    tremour.gif

    An earth tremor was felt in Nuwara Eliya, Bandarawela, Badulla and Matara areas at around 2 am today, the Disaster Management Centre said. It also adviced the public not to panic.

    -
    Dailymirror Breaking News
     
    Last edited:

    amilabd

    Junior member
  • Oct 17, 2010
    170
    7
    18
    hi

    හෙල්ලෙනවත් එක්කම දෙදෙරුම් සද්දෙකුත් අවා තමා!
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    නුවර ඉඳන් 12KM දුරින් කුරුණෑගල පාරෙ!:)

    මල කෙලියයි,මම පෙරාදෙණියේ ඉන්නෙ,අනික මම ඇහැරලා හිටියේ මට තෙරුනේ නැනේ...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මල කෙලියයි,මම පෙරාදෙණියේ ඉන්නෙ,අනික මම ඇහැරලා හිටියේ මට තෙරුනේ නැනේ...
    මට හරියට නින්ද ගියේ නෑ රස්නි හින්ද..හිතාගන්න බැරි අමුතුම දෙදරුම් සද්දයක් ආවෙ හැබැයි නින්දෙන් ඇහැරුන නිසාද මන්ද පොලොව හෙල්ලෙන බවක් නම් දැනුනෙ නෑ!
     

    supun1515

    Junior member
  • Jul 6, 2010
    42
    2
    8
    සුබ උදැසනක් වෙවා

    අද දෙ‍දරැමි කැමක්නෙ තිබුනෙ මාර විදිහට හෙල්ලුනේ උබලටත් එහෙමද:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: