සෑහෙන කාලයකට පස්සේ ඔන්න ආයෙත්...
කොහොමද කස්ටියට...:)
ඔන්න සැහෙන (සෑහෙන කිව්වට ඊටත් වඩා) කාලයක් ලොවෙත් නැතිවෙලා ඉදලා.. ආයෙමත් බ්ලොග් වැඩේට බැස්සා.. අපි ඉතින් මොන වැඩේට බැස්සත් උබලත් එක්ක බෙදා ගන්න හින්ද මට හිතුන ත්‍රෙඩ් එකක් දාල කියන්න...:yes:
එහෙනම් වෙලාවක් තිබ්බොත් බලලා කොමෙන්ටුවක් දාලම...