machan kawru gaawa hari hotel reservation ekak hadapu ekak thiyenam mata kiyanawada ,mage yaaluwekta php code tika balaaganna onelu

ela ela machan puluwan deyak nam karala dennamade ela machan mata web site 2k wage thiyenawa,but machan mata ubagen heta aniddama loku help akak one me esoft ake project akak hadann thiyenawa mata therenne.
++++ rep machan..ooma karan yamu

PHP Framework ekak use karanna purudu wenna ...
Zend Framework >> framework.zend.com
Symfony >> symfony-project.org
Cake PHP >> cakephp.org
CodeIgniter (My Favourite) >> codeigniter.com
Kohana PHP >> kohanaframework.org

CREATE TABLE IF NOT EXISTS `tbl_comments` (
`com_id` int(11) NOT NULL AUTO_INCREMENT,
`com_content` text NOT NULL,
`com_date` datetime DEFAULT NULL,
PRIMARY KEY (`com_id`)
) ENGINE=InnoDB DEFAULT CHARSET=latin1 AUTO_INCREMENT=1 ;
<!DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.0 Transitional//EN" "http://www.w3.org/TR/xhtml1/DTD/xhtml1-transitional.dtd">
<html xmlns="http://www.w3.org/1999/xhtml">
<head>
<meta http-equiv="Content-Type" content="text/html; charset=utf-8" />
<title></title>
</head>
<body>
<h1>Basic Comment System</h1>
<?php
$dbhost='localhost'; //අපේ database එක හොස්ට් කරලා තියෙන්නේ කොහෙද කියල තමඊ මේ අහන්නේ
$dbuser='root'; //අපි database එක access කරන්න භාවිත කරන user කව්ද කියලඊ මේ අහන්නේ
$dbpassword=''; // database password if any
$dbname='comments'; // database name
$con = mysql_connect($dbhost, $dbuser, $dbpassword); //දැන් ඉතින් database connection එක හද ගමු
if (!$con) // database connection එක හරියට හැදුනද කියල තමඊ මේකෙන් check කරන්නේ
{
die('Database Connection Failed : ' . mysql_error()); // database connection එක fail උනොත් error එකක් මේකෙන් දෙනවා
}
mysql_select_db($dbname, $con); //දැන් අපි database එක select කරගමු
$result = mysql_query("SELECT `com_id`, `com_content`, `com_date` FROM `tbl_comments`"); //දැන් අපි mysql query එකක් ලියනවා අපේ comments ටික select කරගන්න. මේකෙන් අපිට return කරන්නේ mysql result set එකක්. ඒ කියන්නේ raw data . එක නිසා අපි මේ දත්ත ටික අපිට ඕනේ විදිහට හසුරුවන්න ඕනේ.
while($row = mysql_fetch_array($result)) //එක නිසා දැන් අපි මේ data ටික ලූප් එකක් දාලා අපිට ඕනේ records ටික අරගන්නවා.මේ line එකෙන් වෙන්නේ රිසල්ට් සෙට් එකේ තියෙන රෝව්ස් ගානට වඉල් ලූප් එක iterate කරන එක. උදහරයක් විදිහට records 5k නම් 5 ස් පාරක් ලූප් වෙනවා
{
//දැන් තියෙන්නේ අපිට ඕනේ විදිහට data ටික ප්රින්ට් කර ගන්න එක තමඊ
echo '<h3>Comment : '.$row['com_id'].'</h3>';
echo '<p>'.$row['com_content'].'</p>';
echo '<em>'.$row['com_date'].'</em>';
}
mysql_close($con);//closing the database connection
?>
<!--comment දන්නා ගන්න ෆෝරම් එක තමඊ මේ -->
<form action="addcomment.php" method="get">
<h2>Add New Comment</h2>
<textarea name="comment_data"></textarea><br />
<input type="submit" value="Add Comment" />
</form>
</body>
</html>
<?php
//මේකේ ගොඩක් ඒවා index file එකේ තියෙන දෙවල්මඊ
$dbhost='localhost'; //අපේ database එක හොස්ට් කරලා තියෙන්නේ කොහෙද කියල තමඊ මේ අහන්නේ
$dbuser='root'; //අපි database එක access කරන්න භාවිත කරන user කව්ද කියලඊ මේ අහන්නේ
$dbpassword=''; // database password if any
$dbname='comments'; // database name
$con = mysql_connect($dbhost, $dbuser, $dbpassword); //දැන් ඉතින් database connection එක හද ගමු
if (!$con) // database connection එක හරියට හැදුනද කියල තමඊ මේකෙන් check කරන්නේ
{
die('Database Connection Failed : ' . mysql_error()); // database connection එක fail උනොත් error එකක් මේකෙන් දෙනවා
}
mysql_select_db($dbname, $con); //දැන් අපි database එක select කරගමු
$comment=$_GET['comment_data']; //අපි කලින් page එකේ type කරපු comment එක මෙතනින් තමඊ අරගන්නේ
mysql_query("INSERT INTO `tbl_comments` (`com_content`, `com_date`) VALUES ('".$comment."', NOW())"); //දැන් අපි mysql query එකක් ලියනවා අපේ comment insert කරගන්න.
mysql_close($con);//closing the database connection
header('Location:index.php'); //දැන් ඉතින් වැඩේ හරි. මේ line එකෙන් කරන්නේ අපහු අපිව කලින් file එකට යවන එක. (redirect)
?>




ඉක්මනට දීපකෝ මගේ සයිට් එකට පොඩි ඈඩ්වයිස්ට් ටිකක් ගන්න ඕනේ උඹගෙන්




ow machan mamath ekagai. kattiyata puluwannam me wage frame work ekakata purudu unoth wade tak gala karaganna puluwan. habai beginner kenek ta hari yanne na.
beginners la me wage frame works igena ganna kalin me dewal gana igenaganna,
OOP >> http://www.killerphp.com/tutorials/object-oriented-php/
http://net.tutsplus.com/tutorials/php/oop-in-php/
MVC >> http://www.phpro.org/tutorials/Model-View-Controller-MVC.html
http://net.tutsplus.com/tutorials/php/create-your-first-tiny-mvc-boilerplate-with-php/
echcharama therenne nathi unath ..mama okkoma balanawa
thnx sahoo

kawda kamathi CSS igena ganna![]()


Api kematiy. Hena poddak dannawa HTML/CSS mamanam
HTML, CSS, JavaScript, PHP, Java,C++ ona magulakata kematiy![]()




