මචන් මම පර්චස් 6ක ඉඩම් කෑල්ලක් ගත්ත land sale එකකින්, දැන් මම එකේ ඔප්පු ලියා ගන්න යන්නේ. පත්තීරු බලල තියෙන්නෙ. මම ගත්තේ ලක්ෂ 18ට. ඔප්පු ලියන්න 92000 (lawyer fee එකත් එක්ක)විතර වියදම් වෙනවා කියල තමයි land sale එකෙන් කියන්නේ. මම දන්නා lawyer කෙනෙක් නෑ. උන්ගේ lawyer කෙනෙක් තමයි කරන්නේ. මීට වඩා හොඳ...