පොල්කටු අඟුරු කර්මාන්ත ශාලාව

wizy

Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    මම දන්න කෙනෙක් පොල්කටු අඟුරු හදන ෆැක්ටරියක් හොයනවා අරගන්න හරි join ඉන්වෙස්ට්මන්ට් එකකට හරි... දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ?
     
    • Like
    Reactions: asylum and kinkon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    මොකටද බන් පොල්කටු අඟුරු ? උබ අළුතෙන් දත් බෙහෙත් කර්මාන්තසාලාවක් වත් දානවද ?
     
    • Like
    Reactions: wizy

    wizy

    Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    මොකටද බන් පොල්කටු අඟුරු ? උබ අළුතෙන් දත් බෙහෙත් කර්මාන්තසාලාවක් වත් දානවද ?
    මම හිතන්නේ ඒගොල්ලෝ පොල්කටු අඟුරු export කරන්න හදන්නේ... මට කිව්වේ වහපු හරි කරගෙන යන හරි අඟුරු හදන තැනක් හොයල දෙන්න කියල....
     
    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    ඊට වඩා ලේසියි උට කියපන් stock market එකේ DPL එකට ඉන්වෙස්ට් කරන්න කියල.
     
    • Like
    Reactions: wizy

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    මම හිතන්නේ ඒගොල්ලෝ පොල්කටු අඟුරු export කරන්න හදන්නේ... මට කිව්වේ වහපු හරි කරගෙන යන හරි අඟුරු හදන තැනක් හොයල දෙන්න කියල....
    :yes::yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    මම හිතන්නේ ඒගොල්ලෝ පොල්කටු අඟුරු export කරන්න හදන්නේ... මට කිව්වේ වහපු හරි කරගෙන යන හරි අඟුරු හදන තැනක් හොයල දෙන්න කියල....
    අපේ පැත්තෙ එනවා "පොල්කටු.. පොල්කටූ.." ගාගෙන ඩිමෝ බට්ටා එකක්. මම දවසක් උගෙන් ඇහුවා. ඌ කිව්වා බොයිලේරු වල දැවි තෙල් ආදේශකයක් විදිහට පාවිච්චි කරන්නෙ කියල. පොල්කුටු හොඳට පත්තු වෙනවනේ. මොකක් හරි රබර් නිශ්පාදන ආයතනයක නමක් කිව්වා. මට මතක නෑ.
     
    • Like
    Reactions: wizy