කාලෙකට ඉස්සර මේ ගීතය ලබාදුන්නෙ ශිවන්ත මල්ලියා...විවේකෙන් ඉන්න වෙලාවක පසුබිමෙන් ඇහෙන්න තියෙනකොට ,හිතට හරිම ප්රබෝදයක් ගෙනදෙන ගීතයක් කියල මට හිතෙනවා..
...නීලා වික්රමසිංහ සමඟ ට්.ම් ජයරත්න - නැළවෙනවා මා උකුළේ..
නැළවෙනවා මා උකුළේ නිදියනවා..
හිනැහෙනවා දෙතොලේ ගී පොපියනවා..
කුරුල්ලනේ ගී ගයලා..
ගහට...