1. lasantha79

    වෛද්‍ය මාෆියා සබඳකම්

    PGIM එක සම්බන්දයෙන් ඔබ ඉදිරිපත් කර ඇති බොහෝ තොරතුරු වැරදි හෝ ද්වේශ සහගත ලෙස ඉදිරිපත් කර ඇත. 1. PGIM එක සමග නඩු කියා දිනපු දොස්තරලා ඕන තරම් ඇත. මා දන්නා අක්ෂි ශල්‍ය වයිද්යවරයකු නඩු කිහිපයක් කියා සියල්ලම ජය ගත්තේය. ඔහුගේ ගමනට කිසි බාදාවක් නොවූ අතර ඔහු සියලු විබාග ඉහලින් සමත් විය. 2. යම් කිසි...
  2. lasantha79

    :yes:අක්මාවේ තෙල් වලට බෙහෙතක්

    ඔයාගේ කතාව ඇහුවාම මට මේක කියන්න ඕනේ. 1. ඔයා අරක්කු බීවේ නැත්නම් ඔයාට බොහෝ දුරට තියෙන්න ඇත්තේ NAFLD - non alcoholic fatty liver disease කියන ලෙඩේ. uss scan fatty liver grade 2 කියන එකෙන් එක පෙන්වනවා. ඔයාට බ්ලඩ් ප්‍රෙෂර් තියෙන නිසා ඔයා මහත නම් බොහෝ දුරට metabolic syndrome තියෙනවා වෙන්න පුළුවන්...
  3. lasantha79

    Are there any doctors here ? plz reply

    SGPT වලට AST කියලත් කියනවා. ප්‍රදාන වශයෙන් එය තිබෙන්නේ අක්මාවේ සයිල තුල. පේශි (muscles ) තුලත් තිබෙනවා. ඉතින් අක්මාවට හානි වීමකදී හෝ පේශි හානි වීමකදී එය වැඩි විය හැකියි. උපරිම අගය 40 පමණ වනවා. ඔබගේ එම අගය සාමාන්‍ය අගය මෙන් තුන් ගුණයක්. බොහෝ දුරට අක්මාව ආශ්‍රිත ගැටළුවක් විය හැකියි. මෙයට බොහෝ...
  4. lasantha79

    මුත්‍රා යන්ෙන නෑ

    බොහෝ දුරට පුරස්ථි ග්‍රන්තියේ ආසාදනයක් හෝ අවහිරයක් වීමට හැක. urine culture රිපෝර්ට් එක කරන්න අවශ්‍යයි. එසේම ගුද මාර්ගයට ඇගිල්ල දමා කරන PR පරීක්ෂාව කල යුතුයි. උඩ කියල තියනවා වගේ genito urinary surgeon කෙනෙක් හරි physician කෙනෙක් චැනල් කරන්න. ආසාදනයක් නම් අන්ටිබයෝටික් කොර්ස් එකකින් සනීප වෙයි.
  5. lasantha79

    Irritable bowel syndrome කියන්නේ මොකද්ද?

    Irritable bowel syndrome කියන්නේ මොකද්ද? Irritable bowel syndrome කියන්නේ මොකද්ද? ලංකාවේ රෝගීන්ගේ දත්ත නැති වුනාට බටහිර රටවල 10% -15% අතර ප්‍රමාණයක් මේ රෝගය නිසා පීඩා විදිනවා . මගේ අත්දැකීම අනුව ලංකාවෙත් මේ හා සමාන ප්‍රතිශතයක් ඉන්නවා. ප්‍රශ්නය වන්නේ රෝග නිර්ණය බොහෝ විට මග හැරීමයි. බොහෝ විට මේ...
  6. lasantha79

    Gastritis - pls help machan

    :D Haha... ඔබතුමාට මට පෙන්නේ තියෙන්නේ දොස්තරලා එක්ක තරහක් . යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ බදු වලින් ඉගෙන ගත්තලු. ඔව් බදු වලින් ඉහලටම ගත්ත තම. එකේ වැරැද්ද මොකද්ද? මිනිස්සුන්ගෙන් සල්ලි ගසා කන වෙද්දු ඕන තරන් ඉන්නවා. අර එළකිරි එකේ කව්ද ඩිම්බ කෝෂ ගෙඩි වලට මොකරන්නේ කියලා ඇහුවම ඔයා දීපු උත්තරෙන්ම...
  7. lasantha79

    Doctor Help needed

  8. lasantha79

    Gastritis - pls help machan

    තව දෙයක් . මට රාජ්‍ය ඔසුසලේ නියෝජිත ෆර්මසියක් තියෙන යාලුවෙක් ඉන්නවා. එයා කියනවා වේද මහත්වරු දියවැඩියාවට දෙන මෙට්ෆොර්මින් ඩයෝනිල් , ඒ වගේම අන්ටිබයොටීච්ස් , ප්රෙද්නිසලෝන් වගේ ගොඩක් සර බෙහෙත් තොග පිටින් අරන් යනවා කියල. ඒවා අරන් ගිහින් අහිංසක මිනිස්සුන්ට අබරලා දෙනවා. හයි ඩෝසස් නිසා ටක් ගාල අමාරුව...
  9. lasantha79

    Gastritis - pls help machan

    helicobacter බැක්ටීරියාව urease කියලා එන්සයිම් එකක් පාවිච්චි කරලා යුරිය amonia කියන ප්‍රබල බශ්මයට පරිවර්තනය කරලා අම්මශයේ අදික ආම්ලිකතාවයට මුහුණ දෙනවා. To survive in the harsh, acidic environment of the stomach, H. pylori secretes an enzyme called urease, which converts the chemical urea to...
  10. lasantha79

    How to select a correct vehicle- Help me

    BMW X1 Kamati nathda? Laksha 60 kata wage 2011 aran thiyena 60000km Duwapu ewa thiyenawaa.
  11. lasantha79

    Gastritis - pls help machan

    ඒ විසබීජය ආහාර හරහා එන්නේ. අමාශයේ බිත්තිය ආසාදනය කරනවා. බටහිර වෙදකමෙන් ගස්ට්‍රිටිස් හොඳ වුන අය ඕන තරම් ඉන්නවා. සුළු ප්‍රතිශතයක් සුව වෙන්න කල් ගන්නවා. හරියට බෙහෙත් කලොත් ගොඩ. සිංහල වෙදකම් කරන වේද මහත්වරු කරන්නේ omeprazole ,rabeprazole , වගේ බටහිර බෙහෙත් අරන් ගිහින් ඉතා විශාල මාත්‍රා වලින්...
  12. lasantha79

    Gastritis - pls help machan

    මේක කැප්සියුල් එන්දොස්කොපි එක . ගැස්ට්‍රයිටිස් වලට කරලා වැඩක් නැහැ. කුඩා බඩවැලේ ගැටළු වලට තම කරන්නේ. :)
  13. lasantha79

    Gastritis - pls help machan

    වයස අවු හතලිහට වැඩිද, ගොඩක් සිගරට් අරක්කු බුලත් විට පාවිච්චි කරනවද, නැත්නම් ලේ නෑ යන්ට පිලික එහෙම තියෙනවද? එහෙනම් එන්ඩොස්කොපි අනිවාර්යයි. ඔයා තරුණ නම් ඉහත ඒවා මොනවත් නැත්නම් ගස්ට්‍රිටිස් වලට ප්‍රධාන හේතුව helicobacter pylori කියන බැක්ටීරියාව ආමාශයේ බිත්තියේ ආසාදනය වීමයි. මේක සදහා europyle kit...
  14. lasantha79

    doctor kenek marry karanna

    දැන් රටට කෙල වෙන්නේ දොස්තරලා රට යන නිසාද? බහුතරයක් රට නොයා මේ රටේ ඉන්නවා කියලා දන්නේ නැත්ද? එතකොට කොරියාවේ මැද පෙරදිග යන එකට මොකෝ කියන්නේ. නිකන් කුහක වෙන්න එපා. මේ රට මේ තත්වයට පත්වෙලා තියෙන්නේ කාලකන්නි දේශපාලනේ , දූෂණය, අල්ලස, නීතියක් නැතිකම නිසයි. නැතුව ප්රෝෆෙෂනලස් ල රට යන නිසා නෙවේ. බුද්ධි...
  15. lasantha79

    doctor kenek marry karanna

    Prestige eka kiyana eka saapekshayi. Bahutharayak lankaawe aya ugath kamata loku thanak denawa. Ugath kenek pawulata ganna bahutharayak demawpuyan kamathiyi. Doc jenek kiyanne ihalama adyaapana sudusujam thiyen lokema piligath wruththiya sudusukam thiyena kenek. Ona rataka high salary ekakaa...
  16. lasantha79

    Psychiatrist help

    Dr. Shehan williams is good
  17. lasantha79

    ටයර් වල කැන්වස් මතු වීම

    ඉක්මනට මාරු කරන්න . ටයර් එක පුපුරන්න ඉඩ තියෙනවා. මට වතාවක් එහෙම වුනා.
  18. lasantha79

    doctor kiuwa blood wala yakada adui kyla monwda kanna one????

    ලේ රිපෝර්ට් එකේ හිමොග්ලොබින් කීයක් තිබ්බද ? හේතු කිහිපයක් තියෙනවා. 1. යකඩ ඌනතාවය ( ගොඩක් හේතු තියෙනවා ) 2. තැලසීමිය වාහක තත්වය. මේ දෙක තම ප්‍රදාන හේතු. ඒ නිසා serum ferritin සහ blood picture කියන පරීක්ෂණ කරන්න. ලේ පරීක්ෂණයක් . කරලා ඒවා වල වාර්තා වල ෆොටෝ එකක් දාන්න . හරියටම මොනාද වෙලා තියෙන්නේ...
  19. lasantha79

    doctor kenek marry karanna

    Doctor keenly Banda kiyala oyata labenne e prestige eka witharayi. Nidahasak ne. Wada wadiyi . Lankaawa puraama Wada Karanna wenawa. Lokuma awula thamayi eya oyata Wada ugath nam ekige maanne wadi wenna puluwan. Eeta passé ithin hamadama wali thama. E Nisa Mage advise eka godak hithanna.

    No contents