සියැසින් දුටු ඩ්‍රෝන් සංදර්ශනය..
දකුනු කොරියාවේ මා වෙසෙන නගරයේ තිබ්බ ෆෙස්ට්වල් එකක තමයි මේක තිබුනේ.. පියව් ඇසින් දකිද්දී මේක මීට වඩා පට්ට ලස්සනයි.. මම මාර ලකී කියල හිතුන එවෙලේ මේ වගේ එකක් සජීවීව දකින්න.. ඉවර වෙනකල් බලපල්ල.. මම ආසම මේකේ ෆ්ලයිට් එකක් හැදෙන සීන් එකට.. මේ තාක්ෂනය ගැන දන්න කෙනෙක්...