වතුර මෝටර් වැඩ්ඩෝ

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    වතුර මෝටර් වැඩ්ඩෝ

    මගේ ගෙදර වතුර මෝටරය දාපු අලුත ටැංකිය විනාඩි දහයෙන් පිරෙනවා.. දැන් පැය එකහමාරකට වැඩි ය යනවා .. දාලා අවුරුදු පහක් ඇති .. කෙනෙක් කිව්වා කන්ඩෙන්සර් එක මාරු කරලා බලන්න කියලා .. එහෙම කලොත් හරියයිද ? වෙනත් විසදුම් මොනවාද ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ජිනසේන සර්විස් එකට අරන් පලයන්.ඕනෙම ටවුන් එකක තියෙනවා බ්‍රාන්ච්.. වර්ගෙ මොකක් උනත් සර්විස් කරනවා..කෑලි දාලා 4000/=ක් වගෙ යන්නෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පෝරිසාදයා;25207552 said:
    ජිනසේන සර්විස් එකට අරන් පලයන්.ඕනෙම ටවුන් එකක තියෙනවා බ්‍රාන්ච්.. වර්ගෙ මොකක් උනත් සර්විස් කරනවා..කෑලි දාලා 4000/=ක් වගෙ යන්නෙ.

    kiyada ekak

    mata water pump ekay pressure pump ekay dekama ona

    kiyak wage weyda mitureeee
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම දන්නා විදිහට නම් කන්ඩෙන්සර් එක විතරක් මාරු කරලා ඔච්චර කාර්යක්ෂම තාවයක් ගන්න බෑ
    හැබැයි, සැහෙන්න හොද වෙයි.. පැයකට වඩා යන එක අඩු වෙයි
    මොටෝර් ජාතිය මොකද්ද...චයිනිස් ද? මොකද මටත් ඔය ප්‍රශ්නෙම ඇවිල්ලා හෙව්වා.... හරි උත්තරයක් ලැබුනේ නෑ. cap එකෙන් එච්චර ම' ලොකු එකක් අවෙත් නෑ.. මගේ මොටරේ නම් 20 කට වැඩියි.. ජිනසේන....
    හැමෝම කිව්වේ ජිනසේන හරි සොලෙක්ස් හරි ගන්න කියලා.... මම නම් තාම මාරු කලේ නෑ
     
    Last edited:

    ටැංකිය පිරෙන්න යන වෙලා වැඩිවෙනකොට ලයිට් බිලට කෙල වෙනවා ඒ නිසා මම හැම අවුරුදු පහකටම සැරයක් විතර වතුර මෝටරය මාරු කරනවා .. solex horsepower භාග්‍ය දාල තියෙන්නෙ .. මේ පාර බැලුවෙ වෙන ක්‍රමයකින් ගොඩ දාගන්න කියලා..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ටැංකිය පිරෙන්න යන වෙලා වැඩිවෙනකොට ලයිට් බිලට කෙල වෙනවා ඒ නිසා මම හැම අවුරුදු පහකටම සැරයක් විතර වතුර මෝටරය මාරු කරනවා .. solex horsepower භාග්‍ය දාල තියෙන්නෙ .. මේ පාර බැලුවෙ වෙන ක්‍රමයකින් ගොඩ දාගන්න කියලා..
    ගොනෝ..මෝටරේ ගලවන් ගිහින් සර්විස් කරහන්..ඕවගෙ ඇතුලෙ මැටි වගේ බැදිලා තියෙන්නෙ වතුර වල තියෙන දේවල් අවුරුදු ගානක්... එක පාරක් ෆුල් සර්විස් කරල බලපන්..යකා වගෙ තව අවුරුදු 5ක් ඇද්දැකි
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    ටැංකිය පිරෙන්න යන වෙලා වැඩිවෙනකොට ලයිට් බිලට කෙල වෙනවා ඒ නිසා මම හැම අවුරුදු පහකටම සැරයක් විතර වතුර මෝටරය මාරු කරනවා .. solex horsepower භාග්‍ය දාල තියෙන්නෙ .. මේ පාර බැලුවෙ වෙන ක්‍රමයකින් ගොඩ දාගන්න කියලා..

    මෙන්න මේ විදිහට බලපන්
    වතුර මෝටරයක් රුපියල් 19,500.00 (ජිනසේන 3/4 hp)
    අවුරුදු 3ක් 100%ක් හොඳ තත්වයෙන් දුවලා, ඉතිරි අවුරුදු 2 උබ කියන විදිහට වෙනස් වෙනවා නම් අවුරුදු 5 ට වියදම 19,500.00යි.මාසෙකට 316.00 ඒ කියන්නේ. සවිකිරීමට යන වියදම් අමතරව හිතන්න ඕන.

    මාසෙකට 100% තත්වයෙන් විදුලි බිල ඒකක 10ක් උනොත් දැන් තියන තත්වයෙන් එකක 25ක් වැය උනොත් නාස්තිය ඒකක 15ය්... ඒ කියන්නේ රුපියල් 480.00 මාසෙට වතුර මොටරේට විතරක් කාර්යක්ෂමතාව අඩු වීම නිසා ( මාසෙට විදුලි බිල ඒකක 180 ට අඩු ලෙස සලකා)... එකත් අසන්න අගයක්...

    මේ දෙකේ (මොටරේ හා විදුලි බිලේ)වෙනස රුපියල් 164.00.. මේකත් ආසන්න අගයක්.. නිවැරිදිව මැන්නොත් මේක රුපියල් 100 ට අඩු අගයක් උනා මට.... time value of money nosalaka hara. ඉතින් මට නම් ඒ වගේ ගානක් බේරන්න මහන්සිය අපරාදේ නිසා නැවැත්තුවා වැඩේ ටික දවසකට

    මට පෙන විදිහට උබට හරි යන්නේ 3/4 මෝටරයක් වගේ.. විනාඩි 10 විනාඩි 90ක් වෙනවා නම්

    ලිදේ ගැඹුර, හරස් අතට වතුර ගලන දුර, වතුර යවන ටැංකියට උස. ටැංකියේ ධාරිතාවය එක්ක පොඩ්ඩක් හොයල බලපන්... submersible වර්ගයේ එක්ක හරි යන්නැති පුළුවන් එකත් බලපන්...
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    පෝරිසාදයා;25207722 said:
    ගොනෝ..මෝටරේ ගලවන් ගිහින් සර්විස් කරහන්..ඕවගෙ ඇතුලෙ මැටි වගේ බැදිලා තියෙන්නෙ වතුර වල තියෙන දේවල් අවුරුදු ගානක්... එක පාරක් ෆුල් සර්විස් කරල බලපන්..යකා වගෙ තව අවුරුදු 5ක් ඇද්දැකි

    මේක වෙන්නත් පුලුවන්.. පරණ වෙනකොට වයින්ඩ්ම සවුත්තු වීම, වෝටර් සීල් සවුතු වීම.. ගොඩක් දේවල් වෙන්න පුළුවන්....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටැංකිය පිරෙන්න යන වෙලා වැඩිවෙනකොට ලයිට් බිලට කෙල වෙනවා ඒ නිසා මම හැම අවුරුදු පහකටම සැරයක් විතර වතුර මෝටරය මාරු කරනවා .. solex horsepower භාග්‍ය දාල තියෙන්නෙ .. මේ පාර බැලුවෙ වෙන ක්‍රමයකින් ගොඩ දාගන්න කියලා..

    එහෙම මහ ලොකු එකක් වෙන්නෙ නෑ මාරු කරා කියල මහ මෝඩ වැඩක්, අපෙ කිරිඅත්තලාගෙ ගෙදර සොලෙක්ස් 0.5hp එකදැන් අවුරුදු 20කට වඩා ඇති. තාම දුවනව සුපිරියට, වෝටර් සීල් විතරයි මාරු කරල තියෙන්නෙකැපැඑසිටරුත් මාරු කරන්න ඇති වතාවක් දෙකක්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    වතුර මෝටරේ අවුරුදු 5ක් වගේ වෙනවා නම් සර්විස් කරලා ගන්න, එතකොට ඔය අවුල් ගොඩක් ඒව හරියනවා
    කන්ඩෙන්සරේ අවුල් උනාමත් මෝටරේ ස්ලෝ දුවන්න ගන්නවා එතකොට වතුර අදින එක අඩුවෙනන්න පුලුවන්, ඒක නම් උඹටම මාරු කරගන්න පුලුවන්නේ
    වෝටර් සීල් එහෙම අලුතෙන් ගහලා ෆුල් සර්විස් එකක් කරන්න ලොකු ගානක් යන්නෙ නැහැ
    ලගදි අපේ ගෙදර තිබිලා පිචචුන 1HP මෝටරයක් හැදුවා ඒක සම්පූර්ණයෙන් ඔතලා වෝටර් සිල් ගහලා, කන්ඩෙන්සරේ දාල ඔවර්ලෝඩ් ස්විව් එක අලුතෙන් දාන්න ගියේ 6500යි

    උඹටම බලන්න පුලුවන් දේවල් තියනවා මෝටරේට බට හයි වෙලා තියන තැන් වල දාපු ත්‍රෙඩ්සීල් එහෙම අවුවට සවුත්තු වෙලා ඒව හරියට සීල් වෙන්නෙ නැති වෙන්නත් පුලුවන් තව බටේ කොහෙන් බොහොම පොඩ්ඩක් පුපරලා හරි හිල් වෙලා හරි වෙන්නත් පුලුවන්(මෝටරෙයි ලිඳයි අතර)
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    :yes:
    මෙන්න මේ විදිහට බලපන්
    වතුර මෝටරයක් රුපියල් 19,500.00 (ජිනසේන 3/4 hp)
    අවුරුදු 3ක් 100%ක් හොඳ තත්වයෙන් දුවලා, ඉතිරි අවුරුදු 2 උබ කියන විදිහට වෙනස් වෙනවා නම් අවුරුදු 5 ට වියදම 19,500.00යි.මාසෙකට 316.00 ඒ කියන්නේ. සවිකිරීමට යන වියදම් අමතරව හිතන්න ඕන.

    මාසෙකට 100% තත්වයෙන් විදුලි බිල ඒකක 10ක් උනොත් දැන් තියන තත්වයෙන් එකක 25ක් වැය උනොත් නාස්තිය ඒකක 15ය්... ඒ කියන්නේ රුපියල් 480.00 මාසෙට වතුර මොටරේට විතරක් කාර්යක්ෂමතාව අඩු වීම නිසා ( මාසෙට විදුලි බිල ඒකක 180 ට අඩු ලෙස සලකා)... එකත් අසන්න අගයක්...

    මේ දෙකේ (මොටරේ හා විදුලි බිලේ)වෙනස රුපියල් 164.00.. මේකත් ආසන්න අගයක්.. නිවැරිදිව මැන්නොත් මේක රුපියල් 100 ට අඩු අගයක් උනා මට.... time value of money nosalaka hara. ඉතින් මට නම් ඒ වගේ ගානක් බේරන්න මහන්සිය අපරාදේ නිසා නැවැත්තුවා වැඩේ ටික දවසකට

    මට පෙන විදිහට උබට හරි යන්නේ 3/4 මෝටරයක් වගේ.. විනාඩි 10 විනාඩි 90ක් වෙනවා නම්

    ලිදේ ගැඹුර, හරස් අතට වතුර ගලන දුර, වතුර යවන ටැංකියට උස. ටැංකියේ ධාරිතාවය එක්ක පොඩ්ඩක් හොයල බලපන්... submersible වර්ගයේ එක්ක හරි යන්නැති පුළුවන් එකත් බලපන්...

    :yes:
     
    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    Condenser එක මාරු කෙරුවට හරි යයි කියල හිතන්න අමාරුයි . ලෙඩේ ඇත්තෙ motor එකේ නෙවෙයි pump එකේ . සමහර විට impeller එක block වෙලා ඇති . හොඳම දේ pump එක service කරල බලන එක .
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    condenser ekakin oya wenasa wenne nee
    pahala thiyana foot valve eka check karanna
    motareeta uda peththen one way valve ekak daalal nethnam daanna

    den motare aul welaa thiyenne
    ethule thiyana kerakena disk eka wage eka gevila
    thuti idak thibbama ethi wathura ahapahu yanna
    ee kiyanne 10L udata yanakota
    ahapahu 5L pahalata enawa wagee theerum gannako

    eeka wenne wathuru udata yana usa wedi weddi ahapahu pahalata dena pressure eken
    samahara moter thiyanawa service karanna puluwan ara kerakena wheel eka ehaa mehaa karala
    ahapahu wathura bahinne nethuwa hadanna
    samahara moter ehema karanna be
    kohomath moter eka service karanna oone

    motere kal pewethma wedi wenna
    1- motare kittuwa uda peththen one way valve ekak hai karanna
    2- 50m wage udakata yanawanam uda hariyata size eken podi bata daanna eka
    - mootere 1 inch ekak, mula bata tika 1 inch, eelanga bata tika 3/4 , thawa tikak udata
    ginin 1/2 bata

    -------------
     
    • Like
    Reactions: lodbrok

    nice explanation :-)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පෝරිසාදයා;25207552 said:
    ජිනසේන සර්විස් එකට අරන් පලයන්.ඕනෙම ටවුන් එකක තියෙනවා බ්‍රාන්ච්.. වර්ගෙ මොකක් උනත් සර්විස් කරනවා..කෑලි දාලා 4000/=ක් වගෙ යන්නෙ.

    :yes::yes:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    Water seal damage වෙලා pamp 1ේ මඩ බැදිලා රේසර් කැපිලා ඇති. ඔය ටික දැන්නම් හරි යයි.දැන් නිකන් බර කරත්තය ක් වගේ සද්දේ ඇති.