1. W

    කැනඩා යන්න වීස ගන්න

    මම දන්න යාලුවෙක් ගියා, හෙන ගේමක් දුන්න, wife student දාල ගියේ. මාස 3කට කලින්. 15M විතර සල්ලි පෙන්නුවා, ඒ දවස් වල. උගේ අතේ තිබුනේ 7M වගේ. හරියටම ගහපු ගේම දන්නේ ඌ තමයි. ප්‍රශ්න තියෙනවනම් උත්තර අහල කියන්නම්. 😂😂
  2. W

    personal loan එකක් ගන්න හරි තොරතුරක්

    මූලික පඩිය 30000 අතට ගන්න පඩිය 45000-50000 අවුරුදු 03කින් වගේ ගෙවන්න 300,000-500,000 අතර loan එකක් ගන්න හරි තැනක් කියන්න පුළුවන් නම් ! Commercial bank එකෙන් දෙන්න බෑ කිව්වා මුලික පඩිය 50000ට වැඩි වෙන්න ඕන කියව්ව
  3. W

    Fire Extinguisher - ගිනි නිවන්න :)

    Domestic fire extinguisher 3 ගන්න ඕන වෙලා තියෙනවා. CO2 use කරන්නෙ කියල මට අහන්න ලැබුන. මට අවශ්‍ය වෙන්නේ 3kg ටැංකියක් කියලත් මම කතා කරපු තැනකින් මට කිව්වා. සාමාන්‍ය ගාන 7500-8000 විතර වෙනවා කියල මට තේරුනා. ඊට වඩා අඩුවෙන් මේක ගන්න පුළුවන් තැනක් දන්නවද ??
  4. W

    Photo Help, professional photo help Kandy

    ඇම්බැක්කේ දේවාලය අසල පිහිටි නිවාඩු නිකේතනයක photo ටිකක් අරගන්න professional photos ටිකක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියනවද. budget වැඩක් පුළුවන් කෙනෙක් ඉන්නවනම් message එකක් දාන්න. high resolution images ටිකක් ගන්නයි ඕන.
  5. Ad icon

    Residential Land for Sale in Beliatta

    Residential Land for Sale in Beliatta # Size of the land- 20.0P # Can split in to two as well ( 10 each ) # Price (Negotiable)- 180,000 per perch. # Access Road size- 14feet # Water and Electricity available # Deed status- Clear # Distances to near places : Beliatta Town 3.5km Tangalle...
    LKR1,800,000.00
  6. W

    ඩ්‍රයිවිං ලයිසන් එක renew කරපු කෙනෙක් ???

    මම ඒ ගැන හෙව්වේ නෑ බං, දිස්ත්‍රික්කය කොළඹ, බල්ලනම් එතනින් කොහොමද කරන්නේ කියල (y)
  7. W

    ඩ්‍රයිවිං ලයිසන් එක renew කරපු කෙනෙක් ???

    ඩ්‍රයිවිං ලයිසන් එක කල් පැනල. ඩ්‍රයිවිං ලයිසන් එක renew කරන්න වේරහැර appointment එකක් දාන්න ඕන, online දින තියෙන්නේ පෙබරවාරි අන්තිම, ඒ කියන්නේ මට පෙබරවාරි අන්තිම වෙනකං වාහන එලවන්න බැරි වෙනවා කියන එකද ?? මාර සීන් එකනෙ....... මේ අත්දැකීම තියෙන වෙනත් කෙනක් ඉන්නවද ?
  8. W

    රෝද තුනක්

    Mmmm වෙන විකල්පයක් නෑනෙ මට.
  9. W

    රෝද තුනක්

    250000 ක් දාල 1M වටින ත්‍රීරෝද රතයක් ලීසිං කරල ගන්න පුලුවංද ??
  10. W

    Hiru Thaniwela Teledrama DVD

    මේක හොයා ගන්න තියෙද ??
  11. W

    කජු - cashew nuts

    උඹ කිව්ව වගේ pettah වලින් ගත්ත. 3850 කිලෝ එක. කිරියේ එක්කෙනෙක් 3700/- දෙන්නම් කිව්වා, කොළඹට ගෙන්න 500ක් යනවා.. ඉතින් අපි pettah වලින්ම වෙඩින් කේක් ඔක්කොම බඩු ටික එකපාර අරගත්තා. තව කිරියේ එක්කෙනෙක් කිව්වා වෙඩින් එකට හදපු කේක් තියෙනවා, එයාග වෙඩින් එක ගන්න බැරි වෙලා කොවිඩ් නිසා, ඒ ටික අඩු ගානට...
  12. W

    කජු - cashew nuts

    මට තැතැනයි නම්බර් එකයි එවන්න පුලුවන් ද??
  13. W

    කජු - cashew nuts

    වැඩේ කියන්නෙ කේක් කෑල්ල පොඩි උනාට හදන්න යන ගාන සැරයිනෙ..🤣
  14. W

    කජු - cashew nuts

    ඒකනම් ඇත්ත :(
  15. W

    කජු - cashew nuts

    වෙඩින් එකකට කේක් හදන්න කජු කිලෝ 04ක් වගේ ගන්න, ගාන අඩු, කජු හොඳ තැනක් හරි, කෙනෙක්ව හරි, ක්‍රමයක් හරි සොයමි.. :)
  16. W

    NIBM උදව්

    මම මේක අරගත්තා... ගියා එග්සෑම් office එකට කිව්වා, ඒ ගොල්ලෝ සර්ච් කරල විස්තර හොයාගෙන, මට රු 2000ක් ගෙවන්න කිව්වා, කැශියර් එකට ඒක ගෙව්වා. ගෙවපු invoice එක අයිත් exam division එකට දුන්නාම, සහතිකයි, රිස්ට් ශීට් එකයි දුන්න. පැයක් වගේ තමයි ගියේ.
  17. W

    උබලා ආස හොලිවුඩ් නළු නිලියෝ කව්ද

    මම බලපු ගොඩක් ෆිල්ම් ඩ්‍රාමා... හොලිවුඩ් කියන්නේ මම දැකල තියෙන විදියට (යූ ටියුබ් එකේ), හෙනම ව්‍යාජ ලෝකයක්...ඒ ව්‍යාජ බව මේන්ටේන් කරන්නත් හෙනම අමාරු සීන් එකක් තමයි තියෙන්නෙ මට හිතන්නේ. ඒ නළු නිළියන්ගේ හැබෑ ජිවිතේ අපිට ඔවුන්ට තියෙන කැමැත්ත එක්ක ටැලි වෙන්නේ නැහැ. මොකද අපි කැමති චිත්‍රපටි චරිතය...

    No contents