මම ඒ ගැන හෙව්වේ නෑ බං, දිස්ත්‍රික්කය කොළඹ, බල්ලනම් එතනින් කොහොමද කරන්නේ කියලai district lekam eken baida bn ?
Medical eka kochara kal valid da ban?මම ගිය මාසෙ කලා. මුලින්ම මෙඩිකල් එක ගනින් එපොයිමන්ට් එකක් දාලා නුගේගොඩින් හරි එක්කො වේරහැර ගිහින්. මෙඩිකල් එක පාස් නම් එතන ෆෝන් නම්බරයක් තියෙනවා RmV එකට කෝල් කරලා ලයිසන් රිනිව් කරන්න වෙනම එපොයිමන්ට් එක දාගන්න ඕනෙ. සාමන්‍යයෙන් මෙඩිකල් එක ගත්තට පස්සෙ මාසයක් වගේ ගිහින් තමා රිනිවල් එකට ඇපොයිමන්ට් එක ලැබෙන්නෙ ඔක්කොටම ගාස්තුව 2500ක් විතර යයි
