මේ දවස් වල ගොඩක් කස්ටිය CISCO ගැන අහනවනේ එක එක Post දාල
මුලින්ම කියන්නම් මොකද්ද මේ CISCO කියල, ඒ කියන්නේ හැම ROUER/SWITCH
වලටම තියෙනවනේ O/S එකක්, අපි කියන්නේ FLASH එකක් කියල, CISCO කියන්නෙත් ඒ වගේ වෙනම FLASH/OS එකක් තියෙන TECHNOLOGY එකක් , හරියට DLINK,3COM නැත්තන් XP/LINUX වගේ.ගොඩක්...