මචං, Marina Bay Sands Hottel එකේ තියෙන Swim Pool එකලු ලෝකේ තියෙන උසම Swim pool එක.


එක තියෙන්නේ Singapore වල


තට්ටු 55උඩ තමා මේ swim pool එක තියෙනවා කියන්නේ


මාර ආතල් ඇති නේ !!!!


ඔන්න honeymoon යන්න තැනක් හෙව්වනම් පලයන්

,
හැබැයි 2nd,3rd anniversary වගේ නම් යන්න එපා

,
ආතල් කෙසේ වෙතත් පනින්නනම් හිතයි.
(බැන්දාම ඔහොම තමා)
(FREE ADVISE)



ආහ් මචෝ මේ
මේක අවේ MAIL එකකින් (ටිකක් පරණයි)
RE POSTනම් SORRY ආහ්





එක තියෙන්නේ Singapore වල



තට්ටු 55උඩ තමා මේ swim pool එක තියෙනවා කියන්නේ



මාර ආතල් ඇති නේ !!!!



ඔන්න honeymoon යන්න තැනක් හෙව්වනම් පලයන්


, හැබැයි 2nd,3rd anniversary වගේ නම් යන්න එපා


, ආතල් කෙසේ වෙතත් පනින්නනම් හිතයි.
(බැන්දාම ඔහොම තමා)
(FREE ADVISE)



ආහ් මචෝ මේ
මේක අවේ MAIL එකකින් (ටිකක් පරණයි)
RE POSTනම් SORRY ආහ්


