ඇත්ත ජීවිතේදි අපිට ගෙවල් ලඟින් අහන්න පුළුවන්නෙ මචන්. උන් කියන ඒවගෙන් තාර බර ඇරලා ගත්තම පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔන්ලයින් දැන ගත්තම ඔය කිසිම දෙයක් දන්නෙ නැහැ. අඩුම ගානේ කෙල්ලෙක්ද කියලා හිතා ගන්නත් ටික දවසක් යනවා. කෙල්ලෝ දේපල වලට බඳිනවා කොල්ලෝ ලස්සන නිසා බඳිනවා, දෙන්නම බලපොරොත්තු වෙන්නෙ...