ඔන්ලයින් කෙල්ලෙක් සෙට්වුනා

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මූනට මුන ගැහිලා බිස්නස්, ලව් කරනව වගේ මේවා විශ්වාස කරන්න බෑ බන්:frown:

මෙහෙමයි අද කාලේ කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ. Online නෙවෙයි Offline වුනත් බොරු කරන එකා ඒක කරනවා මයි. සමහර කෙල්ලෝ ඉන්නවා බැදලා පස්සේ Divorce වෙච්ච එවුන් නමුත් කියන්නේ බැදලා නෑ කියලයි, සමහර කෙල්ලෝ ඉන්නවා බඩු නමුත් බදින්න සති දෙක තුනකට කලින් පෙට්ටිය මහාගෙන බඩුවක් නෙවෙයි ගාණට ඉන්නවා, සමහර කෙල්ලෝ ඉන්නවා ලිංගික සම්ප්‍රේෂණ රෝග තියෙන HIV වගේ එතකොට කොල්ලටත් හුටා තමයි මොකද ගොඩක් HIV තියෙන එවුන් පවා ඒක තමන් ලග තියෙනවා කියලා දන්නේ මාස ගාණක් ගියාට පස්සෙයි, සමහර කෙල්ලෝ ඉන්නවා සල්ලි වලට බදින, සමහර කෙල්ලෝ ඉන්නවා දේපොළවලට බදින. මේ වගේ ජිල්මාට් Real World එකේ ඕන තරම් වෙනවා, ඉතින් උබ හිතන්න එපා පාරට බැස්ස පළියට අවදානම අඩුයි කියලා, මොකද රැවටෙනවා නම් Online වෙන්න ඕනේම නෑ, Real World එකේ වුනත් රැවටෙන්න පුලුවන්.
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
හොඳ ගෑණු ළමයෙක් ඔන්ලයින් අඳුර ගන්න එක ලේසි නැහැ මචන්. අපි එක්ක චැට් කරනවා වගේ තව ගොඩක් උන් එක්ක චැට් කරන කෙල්ලෙක් ගෙන් වැඩක් තියද? අනික සමහරක් අඳුර ගන්න විතරක් නෙමෙයි අවුරුදු ගනන් ඔන්ලයින්ම තමා ලව් එක දෙන්නෙ.

ඒක හොද කියන වචනයට දෙන අර්ථය අනුව වෙනස් වෙනවා. මොකද හැම එකා ළගම තියෙන අදහස් වෙනස් නිසා. ඒ වගේම ආගම, ජාතිය අනුවත් මේ හොද කියන වචනය වෙනස් වෙන්න පුලුවන්.

"අපි එක්ක චැට් කරනවා වගේ තව ගොඩක් උන් එක්ක චැට් කරන කෙල්ලෙක් ගෙන් වැඩක් තියද" ඒක Chat කරන විදිය අනුවයි. අනික කෙල්ලට විතරක් නෙවෙයි කොල්ලට වුනත් මේක බලපානවා. නිකම් Casual Chat කරනවා නම් ඒකේ වැරැද්දක් නෑ.
 
Congoz

Member
Jan 27, 2013
60
2
0
මෙහෙමයි අද කාලේ කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ. Online නෙවෙයි Offline වුනත් බොරු කරන එකා ඒක කරනවා මයි. සමහර කෙල්ලෝ ඉන්නවා බැදලා පස්සේ Divorce වෙච්ච එවුන් නමුත් කියන්නේ බැදලා නෑ කියලයි, සමහර කෙල්ලෝ ඉන්නවා බඩු නමුත් බදින්න සති දෙක තුනකට කලින් පෙට්ටිය මහාගෙන බඩුවක් නෙවෙයි ගාණට ඉන්නවා, සමහර කෙල්ලෝ ඉන්නවා ලිංගික සම්ප්‍රේෂණ රෝග තියෙන HIV වගේ එතකොට කොල්ලටත් හුටා තමයි මොකද ගොඩක් HIV තියෙන එවුන් පවා ඒක තමන් ලග තියෙනවා කියලා දන්නේ මාස ගාණක් ගියාට පස්සෙයි, සමහර කෙල්ලෝ ඉන්නවා සල්ලි වලට බදින, සමහර කෙල්ලෝ ඉන්නවා දේපොළවලට බදින. මේ වගේ ජිල්මාට් Real World එකේ ඕන තරම් වෙනවා, ඉතින් උබ හිතන්න එපා පාරට බැස්ස පළියට අවදානම අඩුයි කියලා, මොකද රැවටෙනවා නම් Online වෙන්න ඕනේම නෑ, Real World එකේ වුනත් රැවටෙන්න පුලුවන්.

ඇත්ත ජීවිතේදි අපිට ගෙවල් ලඟින් අහන්න පුළුවන්නෙ මචන්. උන් කියන ඒවගෙන් තාර බර ඇරලා ගත්තම පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔන්ලයින් දැන ගත්තම ඔය කිසිම දෙයක් දන්නෙ නැහැ. අඩුම ගානේ කෙල්ලෙක්ද කියලා හිතා ගන්නත් ටික දවසක් යනවා. කෙල්ලෝ දේපල වලට බඳිනවා කොල්ලෝ ලස්සන නිසා බඳිනවා, දෙන්නම බලපොරොත්තු වෙන්නෙ භෞතික දේවල් නිසා කෙල්ලටම වැරැද්දක් කියන්නත් අමාරුයි මචන්.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මෙහෙමයි අද කාලේ කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ. Online නෙවෙයි Offline වුනත් බොරු කරන එකා ඒක කරනවා මයි. සමහර කෙල්ලෝ ඉන්නවා බැදලා පස්සේ Divorce වෙච්ච එවුන් නමුත් කියන්නේ බැදලා නෑ කියලයි, සමහර කෙල්ලෝ ඉන්නවා බඩු නමුත් බදින්න සති දෙක තුනකට කලින් පෙට්ටිය මහාගෙන බඩුවක් නෙවෙයි ගාණට ඉන්නවා, සමහර කෙල්ලෝ ඉන්නවා ලිංගික සම්ප්‍රේෂණ රෝග තියෙන HIV වගේ එතකොට කොල්ලටත් හුටා තමයි මොකද ගොඩක් HIV තියෙන එවුන් පවා ඒක තමන් ලග තියෙනවා කියලා දන්නේ මාස ගාණක් ගියාට පස්සෙයි, සමහර කෙල්ලෝ ඉන්නවා සල්ලි වලට බදින, සමහර කෙල්ලෝ ඉන්නවා දේපොළවලට බදින. මේ වගේ ජිල්මාට් Real World එකේ ඕන තරම් වෙනවා, ඉතින් උබ හිතන්න එපා පාරට බැස්ස පළියට අවදානම අඩුයි කියලා, මොකද රැවටෙනවා නම් Online වෙන්න ඕනේම නෑ, Real World එකේ වුනත් රැවටෙන්න පුලුවන්.
ඇත්ත ලෝකෙ කෙනෙක්ව අඳුනගන්න ක්‍රමයක් වත් තියෙනවා. අඩුම ගානෙ නීතියක් හරි තියෙනව, ඒ නිසා ඇත්ත ලෝකෙ ඔහොම දේවල් වලට අහුවෙන්නෙ මෝඩයො විතරයි.
 
Congoz

Member
Jan 27, 2013
60
2
0
ඒක හොද කියන වචනයට දෙන අර්ථය අනුව වෙනස් වෙනවා. මොකද හැම එකා ළගම තියෙන අදහස් වෙනස් නිසා. ඒ වගේම ආගම, ජාතිය අනුවත් මේ හොද කියන වචනය වෙනස් වෙන්න පුලුවන්.

"අපි එක්ක චැට් කරනවා වගේ තව ගොඩක් උන් එක්ක චැට් කරන කෙල්ලෙක් ගෙන් වැඩක් තියද" ඒක Chat කරන විදිය අනුවයි. අනික කෙල්ලට විතරක් නෙවෙයි කොල්ලට වුනත් මේක බලපානවා. නිකම් Casual Chat කරනවා නම් ඒකේ වැරැද්දක් නෑ.
හොඳ කිව්වෙ ලවක් දාන්න හොඳ කෙල්ලෙක්. වෙන මොනවා හරි වැඩක් සල්ලි වියදම් නොකර කර ගන්න නම් හොයන්නෙ ඔය මගුල් ඕනත් නැහැ
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
හොඳ කිව්වෙ ලවක් දාන්න හොඳ කෙල්ලෙක්. වෙන මොනවා හරි වැඩක් සල්ලි වියදම් නොකර කර ගන්න නම් හොයන්නෙ ඔය මගුල් ඕනත් නැහැ

ලවක් දාන එක ගැන තමයි මම කිව්වේ බන්.
 
Congoz

Member
Jan 27, 2013
60
2
0
ලවක් දාන එක ගැන තමයි මම කිව්වේ බන්.
කැම් එකෙන් දෙන්නම එක පාර මූන පෙන්නන වෙලාවට දෙන්නම කොල්ලො වුනොත් ආතල් එක කොහොමද
 
hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo

මචන් මේකි නිකම් හිතන්න බැරි තරම් වැදගත් පවුලකලු.. තාත්ති ඉන්ජිනියර් ලු.. ඉන්නේ මහනුවර ලු....
අනේ මන්දා බන්.. මට හිත එකග කරගන්න බැහැ මේකිව විස්වාස කරන්න​...

මේ වගේ කෙල්ලෙක් සාමාන්යෙන් ඔහොම දකින දකින එක්ව ඇඩ් කරගන්නේ නෑ බං :no::no::no::no:
අනික මම නම් කියන්නේ නෙට් කෙල්ලෝ ගැන වැඩිය හිතන්න එපා:yes::yes::yes:.අත්දැකීමෙන් කියන්නේ:rofl::rofl::rofl:.
අනේ පුතේ රැවටෙන්න නම් එපා.කාලේ ගෙවන්න චැට් කරපන් එත් වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා.user id, pass word කවදාවත් දෙන්න යන්න එපා :no::no::no: හම්බ වෙලා මොනාහරි දෙයක් කරනකම්. කොල්ලෙක් වෙන්නත් :oo::oo::oo:පුළුවන්,පට්ට පජාත කෙල්ලෙක් වෙන්නත් පුළුවන්:baffled::baffled::baffled::baffled:, ලස්සන බඩු කෙල්ලෙක් වෙන්නත් පුළුවන්:yes::yes::yes:,ඔය හැමදේම නැති හොදම කෙනෙක් වෙන්නත් පුළුවන්:love::love::love::love:.හැබැයි මචන් එහෙම වෙන්න තියන සම්බාවිතාව ගොඩක් අඩුයි:oo::oo::oo:. එහෙම ලස්සන හොද ඔහොම දේවල් කරයිද බං . එක නිසා පරිස්සමෙන් බං:yes::yes::yes::yes:
 
san**

Well-known member
  • Feb 21, 2012
    5,658
    8,871
    113
    kandy
    uba fake ekak hadagena cht ekak dala balapan..waradilaawath aththatama hoda kellek nam aparadene ban
     
    මේ වගේ කෙල්ලෙක් සාමාන්යෙන් ඔහොම දකින දකින එක්ව ඇඩ් කරගන්නේ නෑ බං :no::no::no::no:
    අනික මම නම් කියන්නේ නෙට් කෙල්ලෝ ගැන වැඩිය හිතන්න එපා:yes::yes::yes:.අත්දැකීමෙන් කියන්නේ:rofl::rofl::rofl:.
    අනේ පුතේ රැවටෙන්න නම් එපා.කාලේ ගෙවන්න චැට් කරපන් එත් වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා.user id, pass word කවදාවත් දෙන්න යන්න එපා :no::no::no: හම්බ වෙලා මොනාහරි දෙයක් කරනකම්. කොල්ලෙක් වෙන්නත් :oo::oo::oo:පුළුවන්,පට්ට පජාත කෙල්ලෙක් වෙන්නත් පුළුවන්:baffled::baffled::baffled::baffled:, ලස්සන බඩු කෙල්ලෙක් වෙන්නත් පුළුවන්:yes::yes::yes:,ඔය හැමදේම නැති හොදම කෙනෙක් වෙන්නත් පුළුවන්:love::love::love::love:.හැබැයි මචන් එහෙම වෙන්න තියන සම්බාවිතාව ගොඩක් අඩුයි:oo::oo::oo:. එහෙම ලස්සන හොද ඔහොම දේවල් කරයිද බං . එක නිසා පරිස්සමෙන් බං:yes::yes::yes::yes:

    අනිවා මචන්... මම මේක අතහරින්න තීරණය කලා... ගිහින් ගුටියක් කාලා හරි අහැට පෙනෙන කෙල්ලෙක්ව කොහොමහරි හොයාගන්නවා.. ගන්නවාමයි.
    මම එක සැරයකුත් කෙල්ලෙක් කියලා වනචර කොල්ලෙක්ට ඔන්ලයින් ලව් කලා... ආයෙත් නම් බැහ ඉතින්.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    ඔව්වා හරියන වැඩ නෙවෙයි ගොඩක් දුරට. දකිනකම් විශ්වාස කරන්න එපා. නොර්මල් චැට් කරගෙන ඉන්න.
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ලංකා පුත්‍ර ෆේස් බුක් අයිඩී එක දෙන්ඩ එපා. එයාට බැරිනම් ‍ෆෝන් නොම්මරේ දෙන්න. උඹටත් බෑ කියපන් ෆේස්බුක් එක දෙන්ඩ.
    කල් යද්දි එකම බොරුව පවත්වාගෙන යන්ඩ බෑ. බොරු ටිකක් කල් යද්දි අමතක වෙනව. බොරුව ජීවත් කරවන එක ලේසි නෑ කියන්නෙ ඒකයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනිවා මචන්... මම මේක අතහරින්න තීරණය කලා... ගිහින් ගුටියක් කාලා හරි අහැට පෙනෙන කෙල්ලෙක්ව කොහොමහරි හොයාගන්නවා.. ගන්නවාමයි.
    මම එක සැරයකුත් කෙල්ලෙක් කියලා වනචර කොල්ලෙක්ට ඔන්ලයින් ලව් කලා... ආයෙත් නම් බැහ ඉතින්.
    උඹ වගේ එකෙක්, ඕක ඇඟට ගන්නැතුව නෝමල් එකේ චැට් කරගෙන ගිහින් විස්තරේ හොයාගන්න බලපන්, සිරා කෙල්ලෙක්නම් අපරාධෙනෙ බන්:love:
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මචෝ වැඩේ සිම්පල්........උඹත් හදපන් ‍හොර 4file එකක්.......උඹේ ඇත්ත නමෙන් කෑල්ලක් දාලා අනිත් එක ඔය cool වගේ එකක් දාපන්.......එතකොට වැඩේ ගොඩ......ඊට පස්සේ දවසක් තිස්සේ ඉඳන් ඒ 4file එක පොඩ්ඩක් මේන්ටේන් කරපන්.....හෝ ගාලා පෝස්ට් එහෙම ෂෙයාර් කරපන්.....තව ඊට පස්සේ ඔය ගෘප් ගානකටම පලයන්....ඒවා ලයික් කරපන්.....වැඩේ තවත් ගොඩ ඊට පස්සේ.....උඹේ එක පොටෝ එකක් වගේ දාපන්......ඊට පස්සේ ගොඩම තමයි....එයාට ඒ FB 4file එකේ ID එක දීපන්.......
     
    Thanks machan... ela idea eka!