එළකිරි සම්මාන රාත්‍රිය 2018 විශේෂ වැඩසටහන අද රාත්‍රී 8:00 සිට බලාපොරොත්තු වන්න.ඔබේ මනාපය අනුව ජයග්‍රහනය කරන අපේම එළකිරි මිතුරට සුභ පතන ගමන් ලස්සන ගීත රසවිදින්න එකතු වෙන්න අද රාත්‍රි 8:00 ට.
අද දින පැවැත්වෙන්නේ විශේෂ රේඩියෝ වැඩසටහන බැවින් ගීත ඉල්ලිම් ලබා නොදෙන බව කරුනාවෙන් සලකන්න.