ඒ කිව්වෙ උබ වැඩ කරන ශොප් එකට හදන්න දුන්න ෆෝන් එකෙන් ෆොටෝ රිකව කරන්නද යන්නෙ? චික්![]()


නාආආආආආආආආආඅ............... අපේ අයියා කෙනෙක්ගේ ෆෝන් එකක්... හදන්න දුන්න මගුලක් නෑ... උබලගෙන් උදව්වක් ඉල්ලුවම ජාතකේ හොයනවනේ.. නොදකින්ඒ කිව්වෙ උබ වැඩ කරන ශොප් එකට හදන්න දුන්න ෆෝන් එකෙන් ෆොටෝ රිකව කරන්නද යන්නෙ? චික්![]()


නාආආආආආආආආආඅ............... අපේ අයියා කෙනෙක්ගේ ෆෝන් එකක්... හදන්න දුන්න මගුලක් නෑ... උබලගෙන් උදව්වක් ඉල්ලුවම ජාතකේ හොයනවනේ.. නොදකින්ලැජ්ජා නැද්ද මනුස්සයෝ අනුන්ගේ පෝන් වල පොටෝ බලන්නේ![]()
අද රේඩියෝ කරන්න වෙන එකක් නෑ තරිඳුට කොල්ලුපිටි ගිහින් මහන්සි ඇති නෙතරිඳු එම්ජේ , ආණ්ඩු පෙරළියට යට වෙලා තවම නැගිට ගන්න බැරුව ඉන්නවද?
අද රේඩියෝ කරයිද ?
![]()
තරිඳු එම්ජේ , ආණ්ඩු පෙරළියට යට වෙලා තවම නැගිට ගන්න බැරුව ඉන්නවද?
අද රේඩියෝ කරයිද ?
![]()
නාකියා උනත් ඇත්තනේ කියන්නේ උඹල තමා මේ රටේ සංස්කෘතිය සදාචාරය කන්නේ අහිංසක මිනිස්සුන්ගේ පොටෝ ලීක් කරලා හෙන හත ගහනවා මේ කරන වැඩ වලට අම්මපඋඹලත් අර නාකියගේ කීම විශ්වාස කරනවනේ.. එපා බන් උබලගෙන් හෙල්ප්

5th UNP MP joins the new Govt, Dunesh Gankanda sworn in as State Minister of Environment - Azzam Ameen![]()


නාකියා උනත් ඇත්තනේ කියන්නේ උඹල තමා මේ රටේ සංස්කෘතිය සදාචාරය කන්නේ අහිංසක මිනිස්සුන්ගේ පොටෝ ලීක් කරලා හෙන හත ගහනවා මේ කරන වැඩ වලට අම්මප![]()


ලීක් කරන්න මේක වතුර බෝතලක්ද.. එහෙම මගුලක් නෑ යකු... අයියා කෙනෙක්ගේ ෆෝන් එකක්.. ෆොටෝ 500කට කෙලවිලා... එකෙන් කීයක්හරි ගොඩදාගන්න බැලුවේගිලෙන නැවේ මීයෝවත් ඉන්නේ නෑ කියනවනේකොපමණ ගුණ කළත්...දුදනෝ නොවෙති යහපත්....කිරි දියෙහි දෙවියත්...අගුරු සුදු වන කලෙක් නම් නැත්...............![]()
ගිලෙන නැවේ මීයෝවත් ඉන්නේ නෑ කියනවනේ

එච්චර ගොඩක් තිබුන නන්සීයක් දෙසීයක්වත් ගොඩගන්න පුළුවන් වෙයි නේද. අපේ මාලිංග සුදු පුසා දන්නවා ඇති විසඳුමක්ලීක් කරන්න මේක වතුර බෝතලක්ද.. එහෙම මගුලක් නෑ යකු... අයියා කෙනෙක්ගේ ෆෝන් එකක්.. ෆොටෝ 500කට කෙලවිලා... එකෙන් කීයක්හරි ගොඩදාගන්න බැලුවේ
එච්චර ගොඩක් තිබුන නන්සීයක් දෙසීයක්වත් ගොඩගන්න පුළුවන් වෙයි නේද. අපේ මාලිංග සුදු පුසා දන්නවා ඇති විසඳුමක්



ගිලෙන නැවේ මීයෝවත් ඉන්නේ නෑ කියනවනේ