1. M

    පාප් වහන්සේට කෙල වෙයි??

    උමංදාව ආරාමය H9x8eocLTJI
  2. M

    පාප් වහන්සේට කෙල වෙයි??

    පාප් වහන්සේට කෙල වෙයි?? ක්‍රිස්තියානි පූජකයන්ට සමන්තබද්‍ර හිමිගෙන් අභියෝගයක්!!! :shocked::shocked::shocked: Nu7LV4sT47w
  3. M

    'අනිත්‍ය' යන්නෙහි අඩුවක්??

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
  4. M

    'අනිත්‍ය' යන්නෙහි අඩුවක්??

    මං දැකල තියෙනව එක හාමුදුරු කෙනෙකුත් ඔහොම කියනව.
  5. M

    අනිත්‍ය තේරුම් ගන්නව කියන්නෙ මොකක්ද?

    මේකෙ නම් මහ ලොකු දෙයක් කියන් නෑ
  6. M

    අනිත්‍ය තේරුම් ගන්නව කියන්නෙ මොකක්ද?

    මට තියෙන තව ගැටලුවක් තමයි මේ හැම ධර්මතාවක්ම විශ්ව ධර්මයක් කිව්වට, වයසට යන එක ජරාවට පත් වෙන එක මිනිස්සුන්ට අදාල උනාට දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට අදාල නෑනෙ. මොකද මං දන්න විදියට දෙවිවරු වයසට යන්නෙ නෑ. ඔවුන් උපන් දා සිට ලස්සන රූපයක් දරාගෙන ඉන්නව. නමුත් දෙවිවරු පවා බුදුන්ගෙන් බන අහල රහත් උනා කියල කියනවනෙ?
  7. M

    අනිත්‍ය තේරුම් ගන්නව කියන්නෙ මොකක්ද?

    ඒ උනාට මෙහෙම කියන්නත් පුළුවන්නෙ. එයා කාර් එක පරණ වෙනව කියල දැන දැනනෙ ඒක ගන්නෙ. ඕනෙ කෙනෙක් එහෙමනෙ කරන්නෙ. අනික කාර් එකක් පරන වෙන එක දුකයි කියල හැමෝම දන්නවනෙ. මට තියෙන ප්‍රශ්නෙ කාර් එකක් පරණ වීමෙදි වෙන වෙනස් කම දුකක් උනාට සමහර වෙනස් වීම් දුකක් වෙන්නෙ නෑනෙ. මං කිව්වෙ ලෙඩක් හැදිල හොඳ වුනාම ඒක...
  8. M

    අනිත්‍ය තේරුම් ගන්නව කියන්නෙ මොකක්ද?

    ඔබට ගොඩක් පින්. ඔයා කියපු එක මට පැහැදිලි උනා. නමුත් මට තව ප්‍රශ්ණයක් එනව එතකොට. ඔය කියන වෙනස් වෙන බව ලෝකෙ ගොඩක් අය දන්නව නේද? මං කිව්වෙ පිටරට සුද්දෙක් උනත් දන්නවනෙ අලුතින් ගත්ත කාර් එක පරන වෙනව, ලෙඩ තාවකාලිකයි, ශරීර සෞඛ්ය තාවකාලිකයි වගේ දේවල්. ඒ කියන්නෙ ඒ අයත් අනිත්‍ය තේරුම් අරන් වගේනෙ? මේ...
  9. M

    අනිත්‍ය තේරුම් ගන්නව කියන්නෙ මොකක්ද?

    අනිත්‍ය පිළිඹඳ අදහස මොකක්ද??
  10. M

    අනිත්‍ය තේරුම් ගන්නව කියන්නෙ මොකක්ද?

    ඒ කියන්නෙ මම නෑ කියල තේරුම් ගැනීමක්ද? මේ වීඩියෝවෙ තියෙන්නෙත් ඒ වගේ දෙයක් නේද? පොඩ්ඩක් බලල පුළුෙවන්නම් මට පැහැදිලි කිරීමක් කරන්න. FEIWaqXFnAY
  11. M

    අනිත්‍ය තේරුම් ගන්නව කියන්නෙ මොකක්ද?

    අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන මේ තුන පැහැදිළි කර දෙන්න.
  12. M

    ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?

    මං කිව්වෙ ටීවි එකේ හිමිවරු ගොඩක් වෙලාවට ලෞකික දේවල්නෙ කතා කරන්නෙ. මේ හිමි නිවන් දකින විදිය කියන්නෙ. ඒ නිසා ටිකක් ගැඹුරුයි අපි වගේ අයට.
  13. M

    අනිත්‍ය තේරුම් ගන්නව කියන්නෙ මොකක්ද?

    අනිත්‍ය තේරුම් ගන්නව කියන්නෙ මොකක්ද? හැමෝම කියනව නිවන් දකින්න අනිත්‍ය තේරුම් ගන්න ඕනෙ කියල. හැබැයි කවුරුත් හරියට මේක පැහැදිලිව කියන්නෙ නෑනෙ. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාවෙන් මට පැහැදිලි කරල දෙන්න.
  14. M

    ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?

    බුදු හිමි හිටියෙ ලංකාවෙ කියන මතය මාත් අහල තියෙනව. හැබැයි ඉන්දියාවෙ හිටිය කියන්න සාක්ෂිත් තියෙන නිසා හරියටම කියන්න බෑ නේද?
  15. M

    ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?

    නියම සත්ධර්මය දන්න හිමි වරු කවුද? මාර්ග ඵල ලබපු හිමිවරු ඉන්නවද දැන්? අභය හිමිගෙ බන මං අහල තියෙනව. බන නම් හොඳයි හැබැයි ටීවි එකේ ඉන්න හිමි වරුන්ට වඩා ගැඹුරුයි.

    No contents