මේ ආටිකල් එකේ සාරාංශය මෙහෙමද?
ඇමරිකන් ඔබාමා ශියා ඩයල් එකක්.
ඒ නිසා පොරට ඕනෙ සුන්නි එවුන් විනාස වෙනවා දකින්නයි.
පොර හදන්නෙ බලල්ලු ලවා කොස් ඇට බාවන්නයි.
කරන්නෙ මෙහෙමයි.
ශියා නායකයෙක් ඉන්න සිරියාවට සුන්නි සෙට් (ISIS) එකක් දම්මලා ගස්සන්නවා.
එතකොට සිරියාවේ සහායට රුසියාව බහිනවා ඇමරිකාව හොස්ස පොවන්න...