අඩෝ මේ වගේම සීන් 1 ක් උනා මෙහෙත්.දැනට අවුරුදු 5 කට 6කට කලින්.මෙහෙ හිටියා නයි සුදා කියල මෑන් කෙනෙක්.
නමෙන්ම හිතා ගන්න පුළුවන්නේ චරිතේ,ගෙදරත් ඒ වගේම තමයි,මිහිරි වචන එමට හොඳේ………..,,,,,,,,:rofl:
සිද්දිය වෙනකොට මිනිහගේ පුතාට අවුරුදු 3 ක් විතර ඇති.දැන්නම් සෙට් එකම ගමෙන් ගිහින් කොහෙ ඉන්නවද දන්නේ නෑ...