අනේ උදව් කරපල්ලා
අනේ උදව් කරපල්ලා.මචංලා මම ෆයිල්සේවර් එකේ ප්රිමියම් එකක් ගත්තා අගෝස්තු මාසේ.ඒක දවස් 30 න් ඉවරයි.දැන් මුං ආයෙමත් මගෙන් ඩොලර් 9.99 කපාගෙන බං.මොන හුයන්නද බං මම කරන්නේ???????.H.S.B.C කතා කරා ,බලල කියන්නම් කිව්වා.එකවුන්ට් එක කැන්සල් කරන්න විදිහක් නැහැනෙ බං.
දන්න එකෙක් කියපල්ලකෝ...
How to close FileServe account?
FileServe are scammers at its worst.... By not giving you the option to cancel your account (I just can't find it), they keep charging your CC every month for the subscription price. It's like auto ship programs with diet pills.
Anyone knows maybe? I just sent an inquiry to the CC company, maybe they can do something about it.