කවුරුත් වගේ මේ දවස් වල ගෙදරට වේලා ඉන්න එකේ.
හිත ටිකක් හරි නිදහස් කර ගන්න ඕනෑවට කියලා ආතල් චිත්රපටි බලනවාට වඩා වෙනස් ම ආකාරයෙන් රුචිකත්වයක්
දක්වන හොරර් ගණයට අයත් කෙටි චිත්රපටි බලන එකේත් වෙනම ආතල් එකක් තියෙනවා නේ.
'හොල්මන්', 'ට්රිලර්' ගණයට අයත් චිත්රපටි නරඹන උදවියට මේ යු ටියුබ් චැනලය බොහෝ සේ...