ඇනායන හඳුනාගැනීමේ පරීක්ශා
Br-(බ්‍රෝමයිඩ් අයන) හඳුනා ගැනීම
1.අයන ද්‍රාවණයකට තනුක HNO3 යොදා එයට Ag(NO)3 යොදයි,එවිට තද කහ අවක්ශේපයක් ලැබී,එය සාන්ද්‍ර NH3 තුළ දිය වේ නම් ද්‍රාවණය තුළ Br- ඇත.
2.අයන ද්‍රාවණයකට Pb(NO)3 හෝ Pb(CH3COO) එක් කළ විට තද කහ අවක්ශේපයක් ලැබී රත් කරන විට මෙම අවක්ශේපය දිය...