CO3-(කාබනේට් අයන) HCO3^-(බයි-කාබනේට් අයන) හඳුනා ගැනීම
1.අයන අඩංඟු ද්‍රාවණයකට තනුක අම්ලයක් දැමූ විට CO2(කාබන් ඩයොක්සයිඩ්) පිට වේ නම් එම ද්‍රාවණයේ CO3- හෝ HCO3^- අයන පවතී.
2.ඝන සංයෝගය රත් කරන විට CO2 වායුව පිට වේ නම් සංයෝගය තුළ CO3- හෝ HCO3^- අයන ඇත.
කාබනේට් හා බයි කාබනේට් අයන වෙන්කර...