ජනාධිපති අපේක්ෂක රාජපක්ෂ මහතාගේ පවුලේ ප්‍රබලයෙකු මෙන්ම ඔහුගේ සොහොයුරෙකු පොදු ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට සුදානමින් සිටින බවට ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
ඔහු තම අතිශය විශ්වාසවන්ත නියෝජිතයෙකු මාර්ගයෙන් මේ වන විට රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡා වට...