බයියො සහ අන්දරේ
දිනක් අන්දරේ සහ රජතුමා ගමනක් යනවිට වම්බටු පාත්තියක් දුටුවා. එවිට රජතුමා සරුවට වැවී ඇති වම්බට් පෙන්වා,
රජතුමා : "අන්දරේ නියම කෑමක් නේද"
අන්දරේ : "ඔව් ඔව් රජතුමනි රාජ භෝජනයක් නොවැ"
ඊ්ට සතියකට පසු නැවතත් රජතුමා අන්දරේ සමග මෙම මාවතේ ගමන් ගත්තා. එවිට වම්බටු පාත්තිය පසුකරන් යනවිට රජතුමා මෙසේ කීය.
රජතුමා : "මහ ජරා කෑමක් නේද වමබටු කියන්නෙ"
අන්දරේ : "ඔව් ඔව් මහරජතුමනි.. මහ බලු වටින්නෙ නැති කෑමක්"
රජතුමා : "මොනවද බොල දැන් සතියකට කලින් කීවෙ මේක රජ කෑමක් කියල, දැන් කොහමද තෝ කොහමද කියන්නෙ මේක බලුවටින්නෙ නැහ කියල" රජතුමා කේන්තියෙන් ඇසුවේය.
එවිට අන්දරේ මෙසේ පැවසීය
"අනේ රජතුමනි මම සේවය කරන්නෙ ඔබ තුමාට මිස වම්බටුවලට නෙමේනෙ"
එදත් රජතුමාලා ඔය වගේ අදත් රජතුමාලා ඒ වගේ
එදත් අන්දරේල ඔය වගේ අදත් අන්දරේලා ඒ වගේ

sahathika eththa