විශේෂයෙන්ම පොඩි බබාලා මලපහ කරාම අම්මලා පස්ස හෝදනකොට සැලකිලිමත් වෙන්න ඕන. හරි ඉක්මනට ගුද මාර්ගයේ විෂබීජ මූත්ර මාර්ගයට යන්න පුලුවන්.
ඒ නිසා හෝදනකොට ඉස්සරහ ඉදලා පස්සට හෝදන්න ඕන. නැත්නම් මූත්ර මාර්ගයට විෂබීජ යන්න පුලුවන්. දුවෙක්නම් මෙ ගැන ගොඩාක්ම සැලකිලිමත් වෙන්න ඕන.
මේක එක හේතුවක් විතරයි...