1. Butterfly.Lanka

    සමලිංගික_දත්_දොස්තර

    හොද වැඩේ ඒ කොල්ලට දොස්තරගේ දත් ගලවන්න ගියාට :lol::lol:
  2. Butterfly.Lanka

    ඕස්ට්‍රේලියා ගිහින් හමාරයි :(

    ඒකනම් ඇත්ත මචං :yes::yes:
  3. Butterfly.Lanka

    honeymoon hotel Kandy

    හනිමූන් ගියාම හොල්මන් හිටියත් ගාණක් නෑ නේ මචං :lol::lol: පට්ට වලව්වක්... හරිම නිදහස්. හනිමූන් එකට කියාපු තැනක්.
  4. Butterfly.Lanka

    honeymoon hotel Kandy

    Manor House, Kandy
  5. Butterfly.Lanka

    ඕස්ට්‍රේලියා ගිහින් හමාරයි :(

    දැන් කවුද එහෙම එකක් කිව්වේ. සිංගප්පූරුව සමලිංගික රටක්ද :lol::lol::lol:
  6. Butterfly.Lanka

    ඕස්ට්‍රේලියා ගිහින් හමාරයි :(

    මැක්කා ගේ කතාව මතක් වෙනවා මට :lol::lol::lol:
  7. Butterfly.Lanka

    ඕස්ට්‍රේලියා ගිහින් හමාරයි :(

    :lol::lol::lol: වැඩිය හිනස්සවන්න එපා මචං
  8. Butterfly.Lanka

    ඕස්ට්‍රේලියා ගිහින් හමාරයි :(

    එතකොට අපේ රටේ වෙඩි තියාගන්න ඒවා.... අවුරුදු 30ක් තිස්සේ බෝම්බ පිපුරුන ඒවා... ඒවත් වුණේ සමලිංගික සම්බන්දතා නිසාද
  9. Butterfly.Lanka

    මේ දෙකෙන් හොද වෙජිටබ්ල් ස්ලයිසර් එක මොකක&#3530

    පුලුවන්නම් කාටහරි කියලා Duty free එකෙන් ගෙන්වා ගන්න. පට්ට ලාබයි. 40$ වගේ ගන්න පුලුවන් Food Processor එකක්.
  10. Butterfly.Lanka

    ඕස්ට්‍රේලියා ගිහින් හමාරයි :(

    සම්පූර්ණ ඇත්ත මචං.
  11. Butterfly.Lanka

    ඕස්ට්‍රේලියා ගිහින් හමාරයි :(

    කොහොමද මච‍ං සමලිංගිකයෝ නිසා ටෝනෙඩෝ එන්නේ... ලැව් ගිනි ඇති වෙන්නේ :lol::lol:
  12. Butterfly.Lanka

    පිරිමි සිරුරක සුන්දරත්වය විඳිමු

    හම්මේ හිත ඇදිලා යන පිරිමියෙක් දැක්කාම හොරෙන් හොරා ඒ කෙනා දිහා බලනකොට එන හැගීම :love: ඒ කෙනා ලගට ආවාම Heart Beat එක වැඩි වෙන ඒ අත්දැකීම :love:
  13. Butterfly.Lanka

    ගොස්ට් ටච් වෙනවා

    මගේ 6 Plus එකට ඔය ලෙඩේ ආවා. Auto Touch වෙනවා. කට්ටියට Auto Calls යන්න පටන් ගත්තා. ඊට පස්සේ මම Touch කරාට වැඩ කරන්නේ නෑ. උඩින් සුදු පාට ලයින් එකක් Blink වෙන්න ගත්තා. තුන් සැරයක් මම Repair කරා. ඒත් ටික දවසකින් ආයෙත් Touch Problem එක එන්න ගත්තා. Update අලුතෙන් ආවාම හොදට වැඩ කරනවා. ඒත් ටික දවසකින්...
  14. Butterfly.Lanka

    හනිමූන් හොටෙල්ස්

    kirchhayn bungalow
  15. Butterfly.Lanka

    ANDROID TV BOX

    With Shipping Charges 39.99$
  16. Butterfly.Lanka

    ANDROID TV BOX

    මම එකක් අරගෙන තියෙනවා. මම ඒක ගත්තේ TV බලන්නයි. KODI දාගන්නයි. XGODY NEW Smart Android 6.0 TX3PRO S905X 4K TV BOX KODI 16.1 FULLY LOADED 3D අවුලක් නැතුව තාම වැඩ. Internet Speed එක හොදනම් Video හොදට වැඩ කරනවා. Viber ගැනනම් දන්නේ නෑ.

    No contents