අඩේ උඹට යථාර්තය තේරෙනවද කියපන් ...
උඩින් පේන්නෙ ඇමරිකාව තෙල් ටික ගන්න මැදපෙරදිග රටවල් ආක්රමනය කරනව වගෙ ..
ඔව් වෙන්න පුලුවන් ...
හැබැයි මේ අමෙරිකන් සුද්දගෙ යටි අරමුන මෙ ලෝකය අස්ථාවර කිරීමයි.. උන් දැන් ආර්ථිකෙ හොදටම කඩා වැටිල ඉන්නෙ... මගේ පෞද්ගලික මතය අනුව උන් කරන්නෙ මේ වැඩ
1.)2012 ලෝකෙ විනාශ...